topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නිලධාරීන්ට කිරි,ජනතාවට කැකිරිත් නෑ.

Chief Minister_ of Southern Province_shan_vijelal

දකුණු පළාත් සභාවේ පළාත් පාලන ආයතනවල නිළ කාලය අවසන් වූ දින සිට විශේෂ කොමසාරිස් වරුන් ලෙස කටයුතු කරන  මහ නගර සභා කොමසාරිස් වරුන්ට හා නගරසභා හා ප්‍රාදේශීය සභා ලේකම්වරුන්ට මසකට ගෙවන  රුපියල් 10 000/= දීමනාව රුපියල් 25 000/= දක්වා වැඩි කිරීම සදහා  දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා පළාත් පාළන  අමාත්‍ය  ෂාන් විජයලාල් ද සිල්වා විසින් පියවර ගෙන ඇත.

නිළ කාලය අවසන් වූ දින සිට කොමසාරිස් වරුන් ලෙස  බලතල හා වගකීම් දැරීම වෙනුවෙන් රුපියල් 10 000/= මුදල මේ දක්වා ගෙවනු ලැබුවේද මීට ප්‍රථම ගනු ලැබූ අමාත්‍ය  මණ්ඩල තීන්දුවක් අනුවය

පළාත් පාලන ආයතනවල නගරාධිපති හෝ සභාපති හා නියෝජ්‍ය නගරාධිපති හෝ නියෝජ්‍ය  සභාපති වෙත එතෙක් පැවරී තිබූ සියළු බලතල , වගකීම්, කාර්යයන් හා රාජකාරි  ඉටුකිරීම පළාත් පාලන ආයතන විසුරුවා හැරුනු  දින සිට  අදාල විශේෂ කොමසාරිස්වරුන්  ලෙස මහ නගර සභා අඥාපනත යටතේ නාගරික කොමසාරිස් වරුන්ටත් , නගර සභා අඥා පණත යටතේ නගර සභා ලේකම් වරුනටත් ප්‍රාදේශීය සභා පනත යටතේ ප්‍රාදේශිය සභා ලේකම් වරුන්ටත් පැවරුණි.

ඒ අනුව එම නිළධාරීන්ට සිය තනතුරේ නිළ රාජකාරී වලට අමතරව තවත් විශාල බලතල හා වගකීම් රැසක් තනිපුද්ගලයන් ලෙස  දැරීමට සිදුවිය. පළාත් පාලන ඡන්දයද අනපේක්ෂිත අයුරින් ප්‍රමාදවීම නිසාත්  සිය නිත්‍ය තනතුරේ රාජකාරීන්ට අමතරව තවත් විශාල වගකීම් රැසක් දැරීමට සිදුවීම නිසාත් එම නිළධාරීන් ගේ කැපවීම හා මහන්සිය ගැන සැලකීමේදී දැනට ගෙවන උක්ත දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ප්‍රධාන අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට පෙන්වා දී ඇත.

ඉදිරිපත්කොට ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් ඉහත දීමනාව රුපියල් දස දහසේ සිට මහ නාගර සභා කොමසාරීස්වරයන්ට  රුපියල් 25 000/=  දක්වා ද නගර සභා ලේකම්වරුන්ට හා ප්‍රා දේශිය සභා ලේකම්වරුන්ට රුපියල් 20 000/= දක්වා වැඩිවනු ඇත.

සුනෙත් ගාල්ලගේ-ගාල්ල.

2 Comments
  1. Easy Vegetarian Chili Recipe says

    Great Blog! Fantastic blog post.Really thank you! Cool.

    1. LNC says

      Thanks

Leave A Reply

Your email address will not be published.