topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උතුරු මහ ඇමති විග්නේෂ්වරම්ගෙන් ලංගමයට බලපෑම්,

C_V_Vigneshvaran
උතුරු පළාත් මහ ඇමතිවරයා විසින් ශ‍්‍රී ලංගම බස් රථවලට තර්ජනාත්මකව අයුක්ති සහගත ලෙස නියෝග දීමේ ක‍්‍රියාවලිය තුළ මේ මොහොතේ වවුනියාව ප‍්‍රදේශයේ ශ‍්‍රී ලංගම සේවකයන් අතර බලවත් නොසන්සුන්තාවයක් උද්ගතවී ඇති බවත්.  මෙම නොසන්සුන්තාවයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ අලූතින් ඉදිකරන ලද බස්රථ ගාලට ශ‍්‍රී ලංගම බස් රථ අනිවාර්යයෙන් ඇතුල්කරන ලෙස නියෝගදීමේ ක‍්‍රියාවලිය තුල බවත්  සඳහන්කරමින්, රාජ්‍ය ප‍්‍රවාහන සේවාවක් වන ශ‍්‍රී ලංගම විනාශ කිරීමට මහ ඇමති විග්නේෂ්වරම්  ගෙන ඇති ක‍්‍රියාවලිය වළක්වා ශ‍්‍රී ලංගමය ආරක්ෂා කරදීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඉල්ලා  සිටිමින් ජනාධිපතිවරයා වෙත ස.ලං.ප‍්‍ර.සේ.සංගමය ලිපියක් යොමුකරමින් කියා සිටියි. එම ලිපිය පහතින් පලවේ.
ගරු ජනාධිපති,
මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.
 
ගරු ජනාධිපතිතුමනි,
 
රාජ්‍ය ප‍්‍රවාහන සේවාවක් වන ශ‍්‍රී ලංගම විනාශ කිරීමට මහ ඇමති විග්නේෂ්වරම් මහතා ගෙන ඇති ක‍්‍රියාවලිය වළක්වා ශ‍්‍රී ලංගමය ආරක්ෂා කරදීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඉල්ලා සිටීම.
උතුරු පළාත් මහ ඇමතිවරයා විසින් ශ‍්‍රී ලංගම බස් රථවලට තර්ජනාත්මකව අයුක්ති සහගත ලෙස නියෝග දීමේ ක‍්‍රියාවලිය තුළ මේ මොහොතේ වවුනියාව ප‍්‍රදේශයේ ශ‍්‍රී ලංගම සේවකයන් අතර බලවත් නොසන්සුන්තාවයක් උද්ගතවී ඇත.  මෙම නොසන්සුන්තාවයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ අලූතින් ඉදිකරන ලද බස්රථ ගාලට ශ‍්‍රී ලංගම බස් රථ අනිවාර්යයෙන් ඇතුල්කරන ලෙස නියෝගදීමේ ක‍්‍රියාවලිය තුලය.
2017 ජනවාරි 17 වන දිනද නව බස්රථ ගාලට ශ‍්‍රී ලංගම බස්රථ ඇතුල් කරවීමට ගත් උත්සාහය දැඩි අරගලයකින් පසු තාවකාලිකව නැවතුණි.  විග්නේෂ්වරම් මහතා එවැනි තත්ත්වයක් තුළ නැවත වතාවක් එම ක‍්‍රියාවලියම සිදුකිරීමට ගත් උත්සාහය නිසා මෙම නොසන්සුන්තාවය උද්ගතවී ඇත. ශ‍්‍රී ලංගම සේවකයින් පැහැදිලිව ඉල්ලා සිටින්නේ ඔවුන් දැනට ශ‍්‍රී ලංගම බස්රථ නවත්වන ස්ථානයේම එම බස්රථ නැවැත්වීමට අවශ්‍ය විධිවිධාන සලසා දෙන ලෙසය.
නව බස්ගාලට ශ‍්‍රී ලංගම බස්රථ සහ පෞද්ගලික බස්රථ ඇතුල්කර එ්කාබද්ධ කාලසටහන් සෙප්පඩ විජ්ජාව ක‍්‍රියාත්මක කිරීමේ දීන උත්සාහයක උතුරේ මහඇමති විග්නේෂ්වරම් මහතා සියුම් ලෙස සැළසුම් කර ඇත. ශ‍්‍රී ලංගම ශක්තිමත් කිරීමටත්, ශ‍්‍රී ලංගම සේවකයින්ගේ සාධාරණ, යුක්තිගරුක අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමටත්, ක‍්‍රියාත්මක වන අප සංගමය පැහැදිලිව පවසා සිටින්නේ පෞද්ගලික බස්රථ සහ ශ‍්‍රී ලංගම බස්රථ එ්කාබද්ධ කාලසටහන් අනුව ධාවනය කිරීමේ ක‍්‍රියාවලිය අත්හිටුවන ලෙසය.  අප සංගමය එසේ පැවසීමට මූලික හේතුව වී ඇත්තේ ශ‍්‍රී ලංගමය යනු ජනතාවට සේවාවක් කරනු ලබන ආයතනයක් වන නිසාය.  නමුත් පෞද්ගලික බස්රථවලින් සිදුකරන්නේ ලාභය සහ මුදල් උපයාගැනීමේ ක‍්‍රියාවලියයි.  එ් අනුව සේවාවක් සිදුකරන ශ‍්‍රී ලංගමයත් මුදල් උපයන ව්‍යාපාරයක් කරන පෞද්ගලික බස්රථත් එ්කාබද්ධ කිරීමේ ක‍්‍රියාවලිය තුළ අනිවාර්යයෙන් සිදුවන්නේ ශ‍්‍රී ලංගමය විනාශවීමය.
මහඇමති විග්නේෂ්වරම් මහතා විසින් සිදුකළ යුත්තේ පෞද්ගලික බස්රථ පමණක් නව බස්රථ ගාලේ නැවැත්වීමට අවශ්‍ය ක‍්‍රියාවලිය හෝ ශ‍්‍රී ලංගම බස්රථ පමණක් නව බස්රථ ගාලේ නැවැත්වීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමය. එ් සඳහා එ් එ් අංශවල අදාල බලධාරීන් සමඟ සාකච්ඡුා කොට ක‍්‍රියාත්මක කරනු හැර ඔහුගේ බලතල භාවිත කර ශ‍්‍රී ලංගමයට තර්ජනය කිරීම හෝ නියෝග සිදුකිරීම නොවේ.
ගරු ජනාධිපතිතුමනි, මේ පිළිබඳව ඔබතුමාගේ කාරුණිකව අවධානය යොමුකර රාජ්‍ය ප‍්‍රවාහන සේවාවක් වන ශ‍්‍රී ලංගමය විනාශ කිරීම සඳහා උතුරේ මහ ඇමති විග්නේෂ්වරම් මහතා සිදුකරන මෙම ක‍්‍රියාවලිය වළක්වා ශ‍්‍රී ලංගමය ශක්තිමත් වීමට අවශ්‍ය විධිමත් පියවර ගන්නා ලෙසත් පෞද්ගලික බස්රථ සහ ශ‍්‍රී ලංගම බස් රථ එ්කාබද්ධ කරලීමේ ක‍්‍රියාවලිය වැලැක්වීමට මැදිහත්වන ලෙසත් අප සංගමය ඔබතුමාගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.
 ස්තූතියි.
 
මෙයට, 
විශ්වාසී,
සේපාල ලියනගේ
ස.ලං.ප‍්‍ර.සේ.සංගමය

Leave A Reply

Your email address will not be published.