topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාර්ලිමේන්තුව වහා රැස් කරන්න – මන්ත්‍රී 128ක් ලිඛිතව ඉල්ලති.

Parlimant_logo

පාර්ලිමේන්තුව වහාම රැස්කරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලමින් පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානයේ ද, ජනතා විමුක්ති පෙරමුණේ ද, ආණ්ඩු බලයේ සිටින එක්සත් ජාතික පෙරමුණේ ද මන්ත්‍රීවරුන් 128 දෙනෙකු විසින් වෙන වෙනම ලිපි ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ දෙකෙන් එකකට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුව රැස්කරන්නැයි ලිඛිතව ඉල්ලා සිටි අවස්ථාවකදී පාර්ලිමේන්තුව රැස්කිරීමට කතානායකතුමාට බලය දී තිබේ. එය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබූ අවස්ථාවකදී වුව කතානායකතුමාට නීතියෙන් ලබා දී තිබෙන බලයකි.

ඒ අනුව අද සඳුදා හෝ හෙට කතානායකතුමා විසින් කැඳවන පක්ෂ නායකවරුන්ගේ රැස්වීමකින් පසුව පාර්ලිමේන්තුව රැස්කරනු ඇති අතර එහිදී පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබෙන්නේ කුමන අගමැතිටද යන්න විසඳා ගැනීමට හැකි වනු ඇත.

ජවිපෙ ඉදිරිපත් කළ ලිපිය පහතින්,

Letter to Speaker

Leave A Reply

Your email address will not be published.