topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොළඹ -පෝස්ටර්,කටවුට්,බැනර් තහනම් කරයි.

Colombo bans _posters, cutouts and banner.

කොළඹ සහ තදාසන්න නාගරික බල ප‍්‍රදේශවල කිසිඳු අවසරයකින් තොරව බැනර් සහ කටවුට් එල්ලීමේ ප‍්‍රවණතාවක් වැඩි වී ඇතැයි ද ඒ අනුව නගර සභාවට නියමිත ගාස්තු ගෙවා අවසර ලබාගැනීමකින් තොරව බැනර් සහ කටවුට් එල්ලන්නේ නම් එම දැන්වීම හිමි පුද්ගලයා සහ එම දැන්වීම ඇලවීමට දායක වූ ආයතනය හෝ පුද්ගලයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ඇමති චම්පික රණවක පවසයි. එමෙන්ම විවිධ ආයතන, පුද්ගලයින් විසින් කොළඹ සහ තදාසන්න නාගරික බල ප‍්‍රදේශවල පෝස්ටර් ගැසීම සඳහා ස්ථාපිත කර ඇති පුවරු නොසලකා මග දෙපස තාප්පවල පෝස්ටර් ඇලවීමට කටයුතු කරනු ලබයි. ඒවා ද නීති විරෝධි සහ පරිසරයට සිදු කරන හානි සේ සලකා නීතිය කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන්නැයි අදාල නගර සභාවල ලේකම්වරුන්ට, කොමසාරිස්වරුන්ට සහ පරිසර පොලීසියට අමාත්‍යවරයා උපදෙස් ලබාදුනි. මේ පිළිබඳව අද සිට දින 14 කාලයක් නිවැරදි දැනුවත් කිරීමට ලබාදෙන අතර, ඉන් පසුවත් නියමිත අවසරයකින් තොරව සහ ඒ සඳහා වන ස්ථානවලින් පරිබාහිරව පෝස්ටර් අලවන්නේ නම් හෝ කටවුට් එල්ලන්නේ නම් තදින් නීතිය කි‍්‍රයාත්මක කරන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

Leave A Reply

Your email address will not be published.