කොළඹ නගරය යටවෙයි. පුවත් On Sep 13, 2017 පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වර්තාවෙයි. තුම්මුල්ල, කින්සි පාර, නෙලුම් පොකුණ වටරවුම මාලිගාවත්ත යන ප්රදේශ මෙසේ ජලයෙන් යට වීම හේතුවෙන් විශාල රථවාහන තදබදයක් පවතින බවද තවදුරටත් වාර්තා වේ. Share this:TwitterFacebook Related