topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මැතිවරණය ගැන කොමිසමේ මත ගැටුමක්.

 

Sri-Lanka-Election-415x260

මහ මැතිවරණය පැවැත්වීම හා ඒ සම්බන්ධ කටයුතු සිදුකිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව මත ගැටුමක පැටලී ඇතැයි සදහන් වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ එක් මතයක් වී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය පැහැදිලි කර අධිකරණ තීන්දුවක් ලබා දෙනතුරු මහමැතිවරණය පැවැත්වීමේ කටයුතු නතර කළයුතු බවය.

මැතිවරණ කොමිසමේ අනෙක් මතය වී ඇත්තේ අධිකරණ තීන්දුව ලැබෙන තෙක් නොසිට ඉදිරියේදී ලැබෙන තීන්දුවකට ගරු කිරීමේ අභාලාෂයෙන් මහමැතිවරණයට අදාලව මූලික කටයුතු සිදුකළ යුතු බවය. එසේ නොකළහොත් යම් හෙයකින් මහමැතිවරණය පැවැත්වීම සිදුවුවහොත් අවශ්‍යකටයුතු සිදුකර ගැනීමට කොමිසමට කාලය ප්‍රමාණවත් නොවන බවද මැතිවරණ කොමිෂන් සභාවේ මතය වී තිබේ.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් නීතිමය තත්වයක් පැහැදිලිකර ගන්නා තෙක් මැතිවරණ කොමිසම මැතිවරණයට අදාල කටයුතු නොකර ඒ වෙනුවට මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට බලය පැවැරීමටද කොමිෂන් සභාව කටයුතු කර තිබිණි.

මැතිවරණ කොමිසාරිස් ජනරාල් එම්.ඒ.පී.සී පෙරේරාට බලය පැවැරීම සම්බන්ධයෙන් කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්  විරෝධය දක්වා තිබෙන අතර බලය පැවැරීමේ ලිපියට ඔහු අත්සන්කර නැතැයිද පැවැසේ.

 

Leave A Reply

Your email address will not be published.