topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජාතිවාදය, වර්ගවාදය සහ ආගම්වාදය තුරන් කල හැක්කේ අධ්‍යාපනය තුළින් පමණයි.

Akila_Minister

ජාතිවාදය, වර්ගවාදය සහ ආගම්වාදය තුරන් කරමින් රටක් ලෙස ඉදිරියට යා හැක්කේ අධ්‍යාපනය තුළින් පමණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතික සමගිය පිළිබඳ අදහස් රටේ මතු පරපුර වන ලක්ෂ සංඛ්‍යාත පාසල් සිසුන්ගේ සිත් තුළට සම්ප්‍රේෂණය කිරීමෙන් ඔවුන් ජාතිවාදයෙන් ආරක්ෂා කළ හැකි බවයි. අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ජාතික සමගිය සහ සංහිදියා කාර්යාංශය හා ජාතික එකමුතුව සඳහා  වන බාකීර් මාකාර් මධ්‍යස්ථානය ඒකාබද්ධව “විවිධත්වය තුළ එකමුතුව ජාතියේ ශක්තියයි” යන මැයෙන් සංවිධාන කළ සමස්ථ ලංකා පාසල් රචනා හා චිත‍්‍ර තරඟාවලියේ සහතිකපත‍්‍ර ප‍්‍රධානෝත්සවයට එක්වෙමිණි.

 

පසුගිය දශක තුන තුළ රටේ පැවති ජාතික අසමගිය නිසා ජාතියක් ලෙස අප පසුපසට ගොස් ඇති බව පැවසු අමාත්‍යවරයා දැන් අප හට නව ගමන්මගට යොමු වීමට හැකි වී ඇති බව ද පෙන්වා දෙන ලදී. පසුගිය දිනවල දී සිදු කරන ලද ගුරු මාරුකිරීම් ජාතිවාදී පදනම මත සිදුකළ බවට ඇතැම් පාර්ශව එල්ල කළ චෝදනා පිළිනොගන්නා බව පැවසූ අමාත්‍යවරයා ඒවා දුර්වල සහ කුහක මිනිසුන් විසින් නගන අදෝනා බව ද ප‍්‍රකාශ කළේය. එමෙන්ම අධ්‍යාපනය ලැබීම තුළ මිනිසුන් ජාතියක් ලෙස ශක්තිමත් වන බවත්, අප රට ගොඩගැනීමේ එකම මග හොඳ අධ්‍යාපනයක් ලබා දීමෙන් පමණක් බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

 

මෙහි දී අමාත්‍යවරයා අතින් ජයග‍්‍රහණ ලැබූ සිසු දරුවන් වෙත සහතිකපත් හා ත්‍යාග ප‍්‍රධානය කෙරුණු අතර විවිධ ප‍්‍රසංගයන්ගෙන් උළෙල වර්ණවත් වී තිබුණි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවති මෙම උත්සවයට, ජාතික සමගිය සහ සංහිදියා කාර්යාංශයේ සභාපති, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.

 

 

Leave A Reply

Your email address will not be published.