topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සිසුන්ගේ වැඩ හෙළා දකී, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ අගමැතිවරයා සමඟ සාකච්ඡාවක. සාකච්ඡාවෙන් සයිටම් විසඳා ගැනීමට වෛද්‍ය සංගමය එකඟ වේ.

  Gmoa _News _In Sri Lanka

අග්‍රාමාත්‍යවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පැවති සාකච්ඡාවේදී සයිටම් පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡාවෙන් නිරාකරණය කර ගැනීමට එකඟ වී ඇත.

මෙහිදී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය  විද්‍යාල පිළිබඳ ප්‍රමිතිය සති දෙකකින් ගැසට් කිරීමට සූදානම් බවත් ඒ අනුව මෙම ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට තමන් සූදානම් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැතිවරයාට පවසා ඇත.

මෙම සාකච්ඡාවේදී අදහස් දක්වා ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් නියෝජනය කරනු ලැබූ නියෝජිතයින් දෙදෙනා විශ්ව විද්‍යාල සිසුන් පසුගිය දින සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවැඳීම හෙලා දැක ඇති බවත් සඳහන් වූ අතර වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකාට පෞද්ගලික විශ්ව විද්‍යාල ප්‍රමිතිය පිළිබඳ වාර්ථාව සෞඛ්‍ය අමාත්‍යවරයාට භාර දීමට නොහැකි වූයේ සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා පැනීම නිසා බව සඳහන් කර ඇත.

කෙසේ වුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගමැතිවරයා සමඟ සෞඛ්‍ය ඇමතිවරයා නොමැතිව සාකච්ඡාවක් ඉල්ලා සිටියද එයට අගමැතිවරයා කැමති වී නොතිබුණි. අනුව ඊයේ අගමැතිවරයාත්, සෞඛ්‍ය ඇමතිවරයාත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් වෛද්‍ය පාදෙණිය සහ එහි ලේකම්වරයාත් සහභාගි වූ සාකච්ඡාවක් පැවැත්වුණි. මෙහිදී සයිටම් අර්බුදය සාකච්ඡාවෙන් විසඳා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකඟතාවය පළකර ඇත.

Leave A Reply

Your email address will not be published.