topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනතාවට සහන ලබානොදී ජනතාව නොමඟ යැවීමේ කුමන්ත්‍රණයක් හෙළිවේ.

    Samantha Vidyarathna _JVP News
උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියෙන් සිදුවූ සහ සිදුවන විනාශයන් වැලැක්වීම හා පීඩාවටපත් ජනතාවට සහන ලබානොදී ජනතාව නොමඟ යැවීමේ කුමන්ත්‍රණය පවතින බව උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.එම  පෙරමුණේ  කැදවුම්කරු සමන්ත  විද්‍යාරත්න ගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර ඇත. එම නිවේදනයේ  මෙසේ  සදහන් වේ.
”මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුමට උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් මිල කළ නොහැකිල ගණනය කළ නොහැකි විනාශයක් සිදුවී ඇත. අප සංවිධානයට වාර්තා වී ඇති තොරතුරු අනුව අප ප්‍රදේශයේ නිවාස, පන්සල්, පාසල්, පල්ලි, ව්‍යාපාරික ස්ථාන ඉරිතලා, පුපුරාල විනාශවී ඇති ප්‍රමාණය 7037 කි. සිඳීගිය ළිංල උල්පත්ල දිය කඳුරුල ඔයවල්ල කුඩාවැව් ගණන 3112 කිග වගා කළ නොහැකිව අත්හැරදැමූ කුඹුරු හා ගොඩ ඉඩම් අක්කර දහස් ගණනකිග ස්වයං රැකියාල කුඩා පරිමාන, මධ්‍ය පරිමාන, මහා පරිමාන ව්‍යාපාරික ස්ථානද විශාල ගැටළු ගණනාවකට මුහුණදී සිටී. බණ්ඩාරවෙල නගරයද විනාශයට ගොදුරුව පවතින නගරයකි. මේ අපගේ ඇසට පෙනෙන විනාශයන් පමණි. මධ්‍යම කදුකරයේ භූ අභ්‍යන්තරයේ සිදුව ඇති විනාශය මෙතෙක් ඔබ අප කවුරුත් නිසි අයුරින් නොදනිමු.
මේ සියළු විනාශයන්ට එරෙහිව අප 2007 වර්ෂයේ සිට සටනක නිරතවේ. මේ වනවිට විනාශය උග්‍රවී ඇත. ජනතාවද පීඩාවෙන් ගිණියම්වී ඇත. ඒ හේතුවෙන් 2017.06.28 දින බණ්ඩාරවෙල නගරයේ පැවැති මහා හර්තාලයට දස දහස් ගණනින් ජනතාව එක්විය. ඒ සමඟම විනාශයට වග උත්තරකරුවෝ බෙහෙවින්ම කලබලයට පත්වී ඇත. ඒ කලබලවීමත් සමඟ පීඩාවටපත් ජනතාවට සහන ලබාදීමත්, විනාශය වැලැක්වීමත් පසෙකලා කඩාකප්පල්කාරී හා කුමන්ත්‍රණකාරී සිදුවීම් දාමයක් සිදුවෙමින් තිබේ. එය ජනතාව ගැඹුරින් තේරුම් ගනු ඇතැයි විශ්වාස කරමු.
2017.07.03 වන දින විනාශයටපත් ප්‍රදේශ පරීක්ෂාවට පැමිණි මහින්ද අමරවීර අමාත්‍යවරයා රටට හා ජනතාවට සිදුකරන නොමඟ යවන සුළු ප්‍රකාශ පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරමිග එදින සැබැවින්ම සිදුවූයේ පීඩාවටපත් ගම්වාසීන් හා අප එක්වී මේ විනාශය නවතන ලෙසටත්, පීඩාවටපත් ජනතාවට සහන ලබාදීම ක්‍රමවත්ව හා කඩිනම් කරන ලෙසටත්, කළ බලපෑමක් පමණි. මහින්ද අමරවීර අමාත්‍යවරයා නිවාස අඩස්සියේ තබා ගැනීමට අපට අවශ්‍ය වූයේ නම් එය අපට සංවිධානාත්මකව කළ හැකිව තිබුණි. නමුත් මේ මොහොතේ එවැන්නක් මෙම ගැටළුවට පිළිතුරක් නොවන බව අපද දනිමු.
 එසේ තිබියදී අමාත්‍යවරයා සාකච්ඡාව නොපවත්වමින් පලාගියේ ජනතාවට පැහැදිලි පිළිතුරක්ල සහනයක් ලබාදීමට ඔවුන් සූදානම්ව නොපැමිණීම හේතුවෙනි. ඔවුන් සැබැවින්ම සූදානම්ව පැමිණියේ සිදුව ඇති විනශය ඔවුන් සොයා බැලූ බවටත්, හොර රහසේම වාරිමාර්ග කාර්යාලයේ සාකච්ඡාවක් පවත්වා එහිදි මාධ්‍යයට කරුණු ප්‍රකාශකර නිල ලෙස ලබාදුන් බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රැස්වීම මඟහැර යාමට ඔවුන් පූර්ව සැලසුම්කොට තිබූ බවත් අපි අවධාරනය කොට පෙන්වා දෙමු.
සැබැවින්ම ඔවුන්ට පිළිතුරු තිබුණේ නම් 2017.07.03 වන දින බණ්ඩාරවෙලල උඩපේරුවේදී ඇතිවූ බලපෑම් කිරීමේ සිදුවීම පසෙකලා ඔවුන් ජනතාව පැත්තෙන් කල්පනා කරන අමාත්‍යවරයෙකු නම් ඔවුන් ජනතාවට විනාශය වැලැක්වීමට ගන්නා පියවරයන්ල පීඩාවටපත් ජනතාවට ලබාදෙන සහන එදින ප්‍රකාශයට පත්කළ යුතුව තිබුණි.
සුළු සිදුවීමක් මහා සිදුවීමක් බවට හුවා දක්වමින් මහා විපතක් හා මහා පීඩාවකටපත් ජනතාවට පිළිතුරු ලබානොදී පලා යාම කුමන අතකින්වත් සාධාරණය කළ නොහැකි බව අපගේ හැගීමයග ඔවුන් බණ්ඩාරවෙලල උඩපේරුවේ හානියටපත් නිවසේදී එහි අවදානම දැක මරණ බියට පත්වීදැයි නොදනිමි. ඔහු ඇතුළු පැමිණි බලධාරීන් හා නොපැමිණි අය තේරුම් ගත යුතු කරුණ වන්නේ එවැනි දැඩි අවදානමකට ලක්වූ ජනතාව තවමත් යන එන මඟක් නොමැතිව එම උගුල් වැනි නිවාස තුළ දරුවන් සමඟ වාසය කරන බවය.
2017.07.03 වන දින රාත්‍රියේ ජාතික රූපවාහිනියේ  “ඇත්ත නැත්ත” වැඩසටහනේදී ආණ්ඩුවේ පාර්ශවය නියෝජන කරමින් පැමිණි විජිත් විජමුණි සොයිසා අමාත්‍යවරයාගෙන් ජනතාවට ලබාදීමට නියමිත සහන මොනවාදැයි ප්‍රශ්න කළ විට ඔහු ලබාදුන් පිළිතුර වූයේ, අප පසුගිය ජුනි 30 දින ගරු ජනාධිපතිතුමාට යොමු කළ යෝජනා ඇතුළත් ලිපියේ කොටසක් කියවීම පමණි. ඔහුගේ ඉදිරිපත් කිරීමේදී ලබාදෙන සහන නිශ්චිතව ප්‍රකාශ නොවුනිල දින වකවානු නොකියවුනි. 2017.07.04 දින දී ද, ස්වාධින රූපවාහිනියේ පැවැති  “කවුද ඇත්ත කියන්නේ” වැඩසටහනට මහින්ද අමරවීර අමාත්‍යවරයා ඇතුළු පාර්ශවය පමණක් ගෙන්වා රටට කීවේ ඇත්ත නොවන බව කාරුණිකව පෙන්වා දෙමිග එම සාකච්ඡාවේදීද අප දීර්ග ලිපියකින් ඉල්ලූ ඉල්ලීම්වලට සාධාරණ ප්‍රතිචාරයක් නොලැබුණ බව පෙන්වා දෙමු. එහෙත් විනාශකාරී ව්‍යාපෘතිය ඉදිරියටත් නොනවත්වා කිරීමට සූදානමෙන් සිටින බව ප්‍රකාශ වුණි.
රට නොමඟ යවමින් ජනතාව මුලා කරමින් විනාශයට එරෙහි වන්නන් බිදවැට්ටවීමට කුමන්ත්‍රණය කරමින් කරන කටයුතු පසෙකලා වගකිව යුතු පාලකයින් ලෙස මෙම විනාශය වැලැක්වීමට වහා කටයුතු කරන ලෙසත් පීඩාවටපත් ජනතාවට ජීවත්වීමට ඇති අයිතියට ගරු කරමින් සහන සලසන ලෙසත් පසුගිය ජුනී 30 වන දින අතිගරු ජනාධිපතිතුමාගේ අතට පත්කළ අපගේ යෝජනා හා ඉල්ලීම් ඇතුළත් දීර්ග ලියවිල්ල අධ්‍යයනය කොට අවශ්‍ය කටයුතු කිරීමට නොපමාව කටයුතු කරන ලෙසත්, පාලකයින්ට මේ මොහොතේත් දැඩි ලෙස අවධාරනය කොට දන්වා සිටීමට කැමැත්තෙමු.

Leave A Reply

Your email address will not be published.