topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමති අර්ජුන පහරදීමක් කර නැති බව අධිකරණයේදී හෙළිවෙයි.

Pettroliyam_ Arjuna _Ranathunga _news

දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේදී අමාත්‍ය අර්ජුන රණතුංග විසින් පුද්ගලයකුට පහරදුන් බවට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇතත් එවැනි පහරදීමක් පිළිබඳව CCTV දර්ශනවලින් අනාවරණ නොවන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැනුම්දී  දී  ඇති බව  වර්තා  වේ. ඒ අර්ජුන රණතුංග තමන්ට පහර දුන් බවට පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී කුලතිස්ස දීගනගේ  නැමැති අය කළ පැමිණිල්ලක් පදනම් කරගනිමින් පොලිසීය පැවරූ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී  අද  කැදවූ අවස්ථාවේදීය. මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන් ප්‍රශ්න කර සිටියේ අර්ජුන රණතුංග අමාත්‍යවරයා  පැමිණිලිකරුට පහරදී ඇතැයි තහවුරු වී නැත්නම් ඔහුට විරුද්ධව නඩු පවරනු ලැබුවේ ඇයි යන්නයි. ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය කියා සිටියේ පැමිණි‍ලිකරුගේ වෛද්‍යවාර්තාවේ තුවාල සිදුවූ බවට වාර්තා කර ඇති බවත් ඒ අනුව ඔහුට පහර දෙනු ලැබුවේ කවුද කුමන ස්ථානයකදී යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බවත්ය. කෙසේනමුත් මෙහිදී ‍කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන්ට දැඩිව අවවාද කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය

අමාත්‍ය අර්ජුන රණතුංග  මෙම පහරදීමට සම්බන්ධයක් නොමැති නම් ඔහු එම චෝදනාවෙන් නිදහස් කිරීම සඳහා පුර්ණ වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග කර ඇති බවද වාර්තා‍ වේ. CCTV දර්ශනවල මෙම ගැටුම ඇති කළ පුද්ගලයින් පැහිදිලව දක්නට ලැබෙද්දී ඔවුන්ව අත්අඩංගුවට නොගන්නේ මන්දැයි අධිකරණය කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයෙන් ප්‍රශ්න කළ බවද වාර්තා වේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පොහොටුවේ වෘත්තීය සමිති නියකයකු වන බන්දුල සමන් කුමාර සහ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී කුලතිස්ස දීගනගේ  එම කලහකාරී සිදුවීම මෙහෙයවන ආකාරය CCTV දර්ශනවලින් දැකගත හැකිය.

Leave A Reply

Your email address will not be published.