ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දයේ වර්ථමාන ඡන්ද ප්රචාරක වැඩපිළිවෙල තුල ශ්රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂා කළ අයුරින් ඉදිරියට නොපැමිණීම නිසා එහි නායකයන් අතර බරපතල මත ගැටුම් ඇතිවී තිබෙන බව සඳහන් වේ.
ශ්රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය අතර සාකච්ඡා, කොන්දේසි පනවමින් අසාර්ථක කළා යැයි චෝදනා බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ ආදී නායකයන් හා ශ්රීලනිපය සමඟ එකතුව තරඟ කළ යුතු යැයි යෝජනා කළ අනෙකුත් පාර්ශවය අතර මෙම මත ගැටුම් නිර්මාණය වී ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.