topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පා ගමනක් හේතුවෙන් බණ්ඩාරනායක සමාධිය වැසීම ගැන දයාසිරි කණගාටුවෙන්

received_10208671691262157

ඉතිහාසයේ ප්‍රථම වතාවට පාගමනක් හේතුවෙන් හොරගොල්ල – බණ්ඩාරනායක සමාධිය වසා දැමීමට සිදුවීම කණගාටුදායක බව  ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ආණ්ඩුවට එරෙහිව පා ගමන් සංවිධාන කළ යුත්තේ අවසන් කාලසීමාවේදී වුවත් ආරම්භයේදීම මෙවැනි පා ගමන් පැවැත්වීම නිෂ්ඵල ක්‍රියාවක් බව ඔහු කියා සිටියේ  ය.

මෙම මාධ්‍ය හමුවට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ද එක්ව සිටි අතර, ඔහු කියා සිටියේ මෙම පාද යාත්‍රාව එක් පවුලකට එල්ලවී තිබෙන චෝදනාවලින් නිදහස් වීමට සිදුකරන අරගලයක් බව ය.

Leave A Reply

Your email address will not be published.