topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“යාපනයේ විරෝධතා තුලින් පෙනෙන්නේ රටේ නිදහසයි ” සෞඛ්‍ය ඇමැති කියයි.

 

මාතර ගොඩගම නව දිස්ත්‍රික් මහ රෝහල් භූමියේ පිහිටි හෙද විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරය විවෘත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින සිදුකෙරිනි.

එහිදී අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍යවරයා – “මාතර මහ රෝහල වසර 2020 වනවිට සංවර්ධනය කිරිමට අපි තීරණය කර තිබෙනවා. රෝගී සුරක්ෂිතතාවය සිදු කිරීමේ දී රෝග ප්‍රතිකාර විධිමත්ව සිදු කිරිම වැදගත් කරුණක්. රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුයි. හම්බන්තොට, නුවරඑළිය නව මහ රෝහල් කඩිනමින් විවෘත කිරීමට පියවර ගන්නවා. එහි තිබූ ගැටලු මේ වනවිට විසදා අවසන්. තවත් රෝහල් රැසක් සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති අතර මෙතෙක් ප්‍රතිකාර ක්‍රම ආරම්භ නොකළ රෝග සදහා ද ප්‍රතිකාර ක්‍රම ආරම්භ කර තිබෙනවා. දුප්පත් ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාව මෙතෙක් ක්‍රියාත්මක වූයේ නැහැ. නමුත් යහපාලන රජය යටතේ දුප්පත් ජනතාවට නොමිලයේ සියලුම සෞඛ්‍ය සේවාවන් සපයනවා. නිර්දන පංතිය වෙනුවෙන් සේවය කළ යුතුයි.”

“සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් ගැටලුව ප්‍රශ්ණයක්. විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද හෙදියන් ප්‍රමාණවත් තරම් නැහැ. හෙද හෙදියන් අවම වීම නිසා තමයි රෝගීයෙක් පිළිබදව විමසූ විට හෙද හෙදියන් විවිධ වචන කියන්නේ. රෝගීන් බලාගන්නා ප්‍රමාණයට වඩා වැඩ කොටසක් ඔවුන්ට පැවැරී තිබෙනවා. නමුත් සෞඛ්‍ය සේවකයින්ට එවැනි වචන ප්‍රකාශ කරන්න බැහැ. “ආරෝග්‍යා පරමා ලාභා” කියලා බුදුරජාණන් වහන්සේ ද ප්‍රකාශ කර තිබෙනවා. එම නිසා රෝගීන්ට අවශ්‍ය දත්ත ලබාදීමට හෙද හෙදියන් කටයුතු කළ යුතුයි. රෝගයකට ගොදුරු වූ පසු කෝටිපතියන් පවා අසරණ වෙනවා. මුදල් තිබුනට වැඩක් නැහැ. හෙද හෙදියන්ගේ වැටුප් වැඩි කිරිමට පියවර ගෙන තිබෙනවා. නමුත් නොලැබුනු දේ ගැන තමයි කථා කරන්නේ. ලැබුනු දේ ගැන කථා කරන්නේ නැහැ. සුදු වෑන් සංස්කෘතිය අද නැහැ. උතුරේ ජනතාව නිදහසේ අයිතිය භුක්ති විදනවා. පසුගිය රජය සමයේ උතුරේ ජනතාව පාරට බැස්සා නම් යන්න වෙන්නේ වෙනම ගමනක්. අද දිනයේ යාපනයේ ජනතාව විරෝධතා පවත්වනවා නම් ඔවුන්ට නිදහසේ උත්තරීතරභාවය ලැබී තිබෙනවා. සෞඛ්‍ය සේවාවේ මානව සම්පත වැඩි කිරිමට පියවර ගෙන ඇතත් එහි ප්‍රතිඵල ලැබෙන විට කාලයක් ගත වෙනවා. සෞඛ්‍ය සේවාව තුල රාජකාරී ඉටු කිරීමේ දී පිනක් ලැබෙනවා. දෙවියන්ට පුද පූජා පවත්වා ලබාගන්නා පිනට වඩා එය වටිනවා. කතරගම දේවාලයේ පසුගියදා ඇති වූ ගැටුම් වලටත් මුල මුදල්. කළ හොද පිටුපසින් එනවා. රෝගීන්ට හොදින් කථා කරන්න. රෝගීන්ට උදවු කරන්න. සමහර දවස් වල මහජන දිනය දවසේ ඇතැම් රෝගීන් පැමිණ සෞඛ්‍ය අමාත්‍යධූරය මටත් උගන්වනවා. එය හොදයි. මම අහගෙන ඉන්නවා. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යධූරය දරන සමයේ දී මට තිබුනේ මත්ස්‍ය සම්පත වැඩි කිරිමයි. එහිදී මසුන් මරන්න සිදු වුනා. මත්ස්‍ය සම්පත ටොන් ප්‍රමාණයකින් වැඩිවීම පිළිබදව තමයි මම කථා කලේ. නමුත් අද අසරණ රෝගීන්ට පිහිටවීමට මට අවස්ථාව උදාවී තිබෙනවා. එය පිනක්. නිදහස් සෞඛ්‍ය සේවාව විනාශ කරන බවට ඇතැමුන් චෝදනා කරනවා. නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරිමට රජය පියවර ගෙන තිබෙනවා.”

මෙම උත්සවයෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා මාතර දිස්ත්‍රික් නව රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසන්දර බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන සුනිල් ද අල්විස් , ලක්ෂ්මි සෝමතුංග හා කේ.ඩි.එල්.කේ ගුණවර්ධන, පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව, හිටපු පළාත් පාලන නියෝජිතයින්, රෝහල් අධ්‍යක්ෂවරු, කාර්ය මණ්ඩලය, රජයේ හෙද සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Ralitha_Senarathna_Open  2 Ralitha_Senarathna_Open 3 Ralitha_Senarathna_Open

Leave A Reply

Your email address will not be published.