topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඩෙංගුවලට තිත.

Studio_20170724_101812

ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා විෂ සහිත බැක්‌ටිරියාවක්‌ නිපදවීමට මහනුවර ජාතික මූලික අධ්‍යන අංශය සමත්ව ඇති බව  වාර්තා  වේ.

කියුබාවේ ඩෙංගු උවදුර අවසන් කිරීම සදහා භාවිතා කළ බී.ටී.අයි. බැක්ටීරියාව සහ සයනෝ බැක්‌ටීරියා නිපදනවන විෂ ජාන කෘත්‍රිමව සකස්‌ කර මදුරු කීටයන් ආහාරයට ගැනීමට ප්‍රියතම බැක්‌ටීරියා සමඟ ඒවා මිශ්‍රකර පරිසරයට මුදාහැරීම මගින් කීටයන් විනාශ කළ හැකි බව ජ්‍යෙෂ්ඨ මහචාර්ය එස්‌.එච්.පී. පරාක්‍රම කරුණාරත්න පවසනවා.

මදුරු කීටයින්ට හැර සෙසු පරිසර පද්ධතියට කිසිදු හානියක්‌ නොවන ලෙස මෙම බැක්‌ටීරියා නිපදවීම කෙරෙහි විශේෂ අවධානයක්‌ යොමුකර තිබෙන බවයි සදහන් වන්නේ.

බී.ටී.අයි. බැක්‌ටීරියාව පරිසරයට මුදා හැරීමේදී මතුවන ප්‍රබලතම ගැටලුවක් වන අධික හිරු එළියේදී බැක්ටීරියාව විනාශ වී යැම වැනි ගැටලුද මඟ හරවා ගනිමින් නව බැක්‌ටීරියාව නිපදවීම කෙරෙහි පර්යේෂකයන්ගේ අවධානය යොමුව ඇත.

මෙම වැඩපිළිවෙළ සාර්ථවක ක්‍රියාත්මක කිරීම තුළින් ඩෙංගු රෝග ව්‍යාප්තිය වසර තුනක්‌ තුළ සාර්ථකව පාලනය කිරීමට හැකිවනු ඇතැයි අපේක්‌ෂා කරන බවද මහාචාර්යවරයා වැඩි දුරටත් කියා සිටියි.

Leave A Reply

Your email address will not be published.