topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අසත්‍ය ප්‍රචාර ගෙනයනවාට ඩිලාන්ගෙන් – අරුන්දිකගෙන්, මනුෂ වන්දි ඉල්ලයි. 

Manusha_Nanayakkara

රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බලකරමින් කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ මනුෂ නානායක්කාර සම්බන්ධයෙන් සාවද්‍ය හා අපහාත්මක ප්‍රකාශ කිරීමට විරෝධය දක්වමින් ඩිලාන් පෙරේරා හා අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් රුපියල් මිලියන දහසක වන්දියක් ඉල්ලමින් එන්තරවාසියක් යවා ඇති බව වාර්ථා වේ.

හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා වෙනුවෙන් කොන්ටිනෙන්ටල් ලෝ ඇසෝසියේටිස් නීතීඥ ආයතනය මෙම එන්තරවාසි දෙක යොමු කර ඇති අතර එක් අයෙක්ගෙන් රුපියල් මිලියන පන්සියය බැගින් වන වන්දියක් ඉල්ලා ඇති බව පැවසේ.

නිදහසේ මාධ්‍ය කේන්ද්‍රෙය්දී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා විදේශ ගතවීම සම්බනන්ධයෙන් ද්වේශසහගතව හා කීර්තිනාමයට හානියක් වන ආකාරයට ප්‍රකාශ නිකුත් කර තිබූ බව එම එන්තරවාසියේ දක්වා ඇති බවත් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉදිරිපත් කළ සියලුම කරුණු සාවද්‍ය බවත් එම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතිකෂේප කරන බවත් එහි සදහන්වන බව පැවසේ.

අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාගේ දේශපාලන ජීවිතයට දැඩි ලෙස හානි වන ආකාරයේ අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කර තිබෙන බවද එය ජනමාධ්‍යයේ ප්‍රචාරය වී තිබෙන බවද එන්තරවාසියේ දැක්වේ. මෙම අසත්‍ය හා ද්වේශසහගත ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවද එහි සදහන් වේ.

දින දහ හතරක කාලයක් තුළදී මෙම වන්දි මුදල ලබාදීමට කටයුතු කළ යුතු බවත් එහ පැහැර හරින්නේ නම් අධිකරණයේ නඩු පැවරීමට සිදුවන බවත් මනුෂ නානායක්කාර වෙනුවෙන් පෙනී සිටින නීතීඥ සමාගම ඩිලාන් පෙරේරා හා අරුන්දික ප්‍රනාන්දු යන අයට දැනුම් දී ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.