topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“ඩිලාන්ගේ අභියෝගය මට නෙවෙයි ජනපතිට” – ඇමති දුමින්ද.

Minister_Duminda_Dissanayake

ඩිලාන් පෙරේරා අභියෝග කරන්නේ තමන්ට නොව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බව වාරි මාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කර සිටී.  ඔහු ඒ බව පැවසුවේ  ඊයේ වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“2015 ජනවාරි මාසේ 08 වෙනිදා ජනාධිපතිවරණයට මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට වැඩ කලේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයටනේ. හැබැයි දුමින්ද දිසානායක විතරයි නැවත වරක් ඒ පක්ෂයෙන්ම ජන්දය ඉල්ලුවේ. ඉතින් මම පාර්ලිමේන්තුවට ආවා. ඒ නිසා මම හිතන්නේ ඩිලාන් පෙරේරා මැතිතුමා මට අභියෝග කරනවාට වඩා හොඳයි ඊළඟ පාර ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙක් නොවී ජන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට ආවා නම් ඒත් එක්කම මන් හිතන්නේ ඩිලාන් පෙරේරා මැතිතුමා ඔය කරන අභියෝග එකක්වත් කරන්නේ මට නෙවෙයිනේ. අතිගරු ජනාධිපතිතුමාට තමයි අභියෝග කරන්නේ.” යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.