පාර්ලිමේන්තුවේ නව සභා නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පත් කිරිමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටී.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.