topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපේ විරෝදාර සෙබලුන් විකුණාගෙන කන්න එපා – ඇමති අර්ජුන

Minister_Arjuna

“අද අපි වගේම අපේ දරුවනුත් නිදහසේ ඉන්නේ අපේ රටේ වීරෝදාර සෙබලුන් කළ වීර ක්‍රියාව නිසා. ඒ නිසා මම පක්ෂ විපක්ෂ සියලුම දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටිනවා අපේ රටේ වීරෝදාර සෙබලුන් විකුණාගෙන කන්න එපා කියලා. එම ඉල්ලීම මම මාධ්‍යයෙනුත් කරනවා. ඒ වගේම මම රණවිරුවන්ගෙනුත් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා දේශපාලනඥයින්ට පාවිච්චි වෙන්න ඉඩ දෙන්න එපා කියලා. අපි හැමෝම පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව රණවිරුන්ට ගරු කරන්න ඕන. සාපේක්ෂව ගත්විට වත්මන් ආණ්ඩුව රණවිරුන්ට උපරිම ලෙස සලකා තිබෙනවා. අපිට අමතක නැහැ පසුගිය ආණ්ඩුව අපේ රණවිරුන්ට සැලකූ හැටි. කාණු සුද්ධ කරන්න දුන්නේ. එහෙම රණවිරුවන්ට සලකපු ආණ්ඩුවක් එදා තිබුණේ. අද ඒ සියල්ල වෙනස් වෙලා. අද රණවිරුන්ට ඉහළම ගෞරවය මේ ආණ්ඩුව ලබා දී තිබෙනවා.” යැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කර සිටී.  අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ යාවත්කාලීන කළ නව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ යාවත්කාලීන කළ නව වෙබ් අඩවිය විවෘත කිරීම අද (22) සිදු කෙරුණේ දෙමටගොඩ පිහිටි අමාත්‍ය කාර්යාල ශ්‍රවණාගාරයේදීයි.

එහිදී උත්සව සභාව අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග වැඩිදුරටත් පැවසුවේ, ඛනිජ තෙල් මිල පාලනය කිරීමට හොඳම විසදුම නව පිරිපහදුවක් ඇති කිරීම බවයි. අධිවේගී මාර්ග තැනීමට වඩා ඉන්ධන පිරිපහදුවකට රටේ මුදල් ආයෝජනය කිරීම වඩාත් සුදුසුබව තමන් පෞද්ගලිකව සිතන බවද ඔහු කියා සිටියේය.

“කවුරු විවිධ දේ කතා කළත් අද වෙනකම් පිරිපහදුව සඳහා අත තියල නෑ. අපිට හරි විදිහට පිරිපහදුවක් හදල දුන්නොත් වසරකට ඩොලර් මිලියන 400 ක් 450 ක් අපට අවුරුද්දකට ඉතුරු කරන්න පුලුවන්. මේ පොඩි ගානක් නෙමෙයි. නමුත් අපිට පිරිපහදුව හදන්න යන්නේ ඩොලර් බිලියන 2ක් 3ක් වගේ ගාණක්. ඒකත් අවුරුදු 6කින් 7කින් ආපසු ලබාගන්න පුලුවන්. ඒ නිසා මම පෞද්ගලිකව කියනවා රජයක් හැටියට, අධිවේගී මාර්ග හදන එක විතරක් නෙමෙයි, මුදල් යොදලා මේ වගේ දෙවල්වලටත් ප්‍රමුඛත්වයක් දෙන්න ඕන” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.