පාර්ලිමේන්තුව නොමග යැවීමට ඒජාපයට ඉඩ නොතබන්න. – ඒකාබද්ධය ඉල්ලයි. පුවත් On Sep 23, 2017 2018 අය වැය යෝජනා සකස් කිරීමේදී 2016 දී මෙන් පාර්ලිමේන්තුව නොමග යැවීමට ඒජාපයට ඉඩ නොතබන ලෙසත් ඒ සදහා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කරන ලෙසත් ඒකාබද්ධ විපක්ෂය කතානායක වරයාගෙන් ඉල්ලා සිට් බව සදහන්වේ. Share this:TwitterFacebook Related