topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොහොට්ටුව ගැන කතා එපා . ජනාධිපති සිරිසේන ශ්‍රිලනිපයේ කටවල් වහයි.

Maithripala-Sirisena4

ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණ සමග ගොඩනැගීමට යෝජිත සන්ධානය බිඳ වැටෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් නොකරන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසකට එම පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින්  තදින්   අවවාද කර  ඇතැයි ශ්‍රීලනිප දේශපාලන  ආරංචි මාර්ග   කියා  සිටියි.

පසුගිය සතියේදී එහි ප්‍රධාන තනතුරු දරන නිලධාරීන් පොදුජන පෙරමුණ විවේචනය කරමින් මාධ්‍යයට අදහස් දැක්වීම නිසා ඇතිවී තිබෙන ගැටලු නිසා ජනාධිපතිවරයා මෙසේ අවවාද කර ඇති බව සදහන්වේ.

මෙලෙස අවවාද ලැබූ අය අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන පෙළේ තනතුරු දරන මන්ත්‍රීවරුන් තිදෙනකුද  සිටින  බව  සදහන් වේ.

Leave A Reply

Your email address will not be published.