topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෛද්‍යවරුන් අද වර්ජනයේ.

Aryuweda_Hospital_Strike

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මෙහෙයවීමෙන් අද (03) පෙරවරු 08.00 සිට දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක බව වාර්ථා වේ. හදිසි සේවා ප්‍රතිකාර කටයුතු මෙන්ම මාතෘ, ළමා, වකුගඩු රෝග සහ ත්‍රිවිද හමුදා රෝහල්වලත්, මහරගම අපේක්ෂා පිළිකා රෝහලේත් වර්ජනය ක්‍රියාත්මක නොවන බව එම සංගමය ප්‍රකාශ කර ඇත.

සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව මෙන්ම මූලික වැටුප් ඉහළ නැංවීම, රාජ්‍ය සේවයේ දිමනා ලබාදීම, වෛද්‍යවරුන්ගේ බාධා කිරිමේ රැඳී සිටීමේ හා පැමිණිමේ දීමනාව ඉහළ නැංවීම සහ වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ද වර්ජනයට හේතුවී තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ  සඳහන් කර ඇත්තේ වෛද්‍ය වර්ජනය අනුමත කළ නොහැකි බවත්  වර්ජනයට හේතුවන ඉල්ලීම් සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ ඉල්ලීම් නොවන බවත්ය.

Leave A Reply

Your email address will not be published.