topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාසල් ළමයින් ඉලක්කකර ගත් මත්ද්‍රව්‍ය ගාල්ල පුරාම.

 22405835_943581102460747_9106555816703180758_n

දකුණු පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්  ආර්.එම්.පී.බී.ධර්මකීර්ති සහ ගාල්ල සුරාබදු අධිකාරී  එම්.ඩී.පී සුනිල් ශාන්ත යන අයගේ උපදෙස් මත ගාල්ල සුරාබදුස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්ෂක ධීර ගුණසේකර ගේ  මෙහෙය වීමෙන්  ගාල්ලසු.ස්ථානය විසින්  පසුගියදා  සිදු කළ විශේෂ මෙහෙයුමකදී  පාසල් ළමුන් ඉලක්කකරගෙන ගංජා මිශ්‍ර මෝදක අලෙවි කරන ස්ථාන 2 ක්  වටලන ලදී.

ඒ උණවටුන දළවැල්ල සහ නරාවල  ප්‍රදේශ වලදී වන අතර  සුරාබදු නිලධාරීයෙකු පාසල්සිසුවකු ලෙස වෙස්වලාගෙන  මෙම වැටලීම සිදු කරනු ඇත. මෙහිදී ගංජා මිශ්‍ර මෝදකපැකට් 200 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

මිට අමතරව ගාල්ල නගරයේදී හා පෝද්දල , නරාවල යන ප්‍රදේශ වලදී ගංජා අලෙවිකරන  ස්ථාන 05 ක්ද හෙරොයින් අලෙවි කරන  එක් ස්ථානයක්ද වටලනු ලැබූ අතර  එහිදීසැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. එහිදී ගංජා මිලි ගෑම්  635000 ක්දහෙරොයින් මිලි ගෑම් 1200  ක් අත්අඩංගුවට තිබේ. විමර්ශණ වලින් අනතුරුව සැකකරුවන් ගාල්ල මහේස්තාත්  අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව වැටලීම සිදුකළ  සුරාබදු පරීක්ෂක අසංක  කල්‍යානප්‍රිය  පැවසීය.  මෙම වැටලීම සදහා  ගාල්ලසුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර  , සුරාබදු පරීක්ෂක අසංක කල්‍යානප්‍රිය, සුරාබදු නියාමකවරුන් වන 980 ඉන්දික මුතුහෙට්ටිගම , 921 සරත් චන්ද්‍රගුණරත්න , 1072 රජිත මිහිරංග , සු.නි.1118 ඉරේෂ් කාවින්ද , 1191 බුද්ධික වික්‍රමසිංහ, රියදුරු ලුෂාන්ත ලක්මාල් යන ගාල්ල සුරාබදු ස්ථානයේ නිළධාරීන් සහභාගී වූහ.

Leave A Reply

Your email address will not be published.