topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මණ්ඩලයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් ජල ඒකකයකට අමතර ගාස්තුවක්.

Water_Board

විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකරන ලද නිරීක්ෂණයක දී හෙළිවී ඇත්තේ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිශ්පාදනය කරනු ලබන ජල ප්‍රමාණයෙන් 27% ක් ආදායම් නොලබා අපතේ යන බවයි.

එසේ නිශ්පාදනයෙන් 27% ක ප්‍රමාණයක් සදහා ආදායම් නොලැබීමට හේතුව ජල කාන්දුව, නිත්‍යානුකූල නොවන ජල පරිභෝජනය, නොමිලේ ලබා දෙන ජලය හා පරිපාලනයේ අකාර්යක්ෂමතාව බවද තහවුරු වී ඇති බව වාර්තා වේ.

තත්වය එසේ වුවද එම ආදායම් නොලබන ජල ඒකකයක් සදහා ජල පාරිභෝගියන් හට ඒකකයකට අමතර රු. 7.70 ක මුදලක් දැරීමට සිදුවී ඇති බවද විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකල නිරීක්ෂණයේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

මිලියන 3100 ක විදේශාධාර වැයකර ව්‍යාපෘති 6 ක් යටතේ ආදායම් නොලබන ජල ප්‍රතිශතය අවම කරගැනීමට කටයුතු කලද තත්වයේ වෙනසක් සිදුවී නොමැති බවද ඉහත නිරීක්ෂණයේදී හෙළීවී ඇත.

Leave A Reply

Your email address will not be published.