topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පළාත් පාලන ආයතන 5ක් අලුතින් එයි. සභික සංඛ්‍යාව දෙගුණ වෙයි.

election ahead

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නව මැතිවරණ ක්‍රමයට අනුව නිකුත් කරන ලද ඒ ඒ පළාත් පාලන ආයතනයන්හි සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් පත්‍රයට අනුව සමස්ත පළාත් පාලන ආයතන සංඛ්‍යාව 336 සිට 341 දක්වා ඉහළ ගොස් තිබෙන අතර පළාත් පාලන ආයතනයන්හි සභික සංඛ්‍යාව 4,486 සිට 8,356 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව විෂයබාර ඇමැතිවරයා විසින් අත්සන් තබන ලද පළාත් පාලන සභික සංඛ්‍යාව ඇතළත් ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය විසින් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර තිබේ.

නව සංශෝධනයන් සමඟ සමස්ත පළාත් පාලන ආයතන සංඛ්‍යාව 336 සිට 341 දක්වා ඉහළ ගොස් තිබෙන අතර 23 ක්ව පැවැති මහ නගර සභා සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබේ. ඊට අමතරව නගර සභා සඛ්‍යාවේ කිසිදු වෙනසක් සිදු නොවන අතර ප්‍රාදේශීය සභා සංඛ්‍යාව 272 සිට 276 දක්වා ඉහළ ගොස් ඇත. ප්‍රාදේශීය සභා සංඛ්‍යාව එලෙස වැඩිවූයේ නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නෝර්වුඩ් සහ මස්කෙළිය යනුවෙන් ප්‍රාදේශීය සභා 2 ක් ද අඹගමුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ආගරපතන හා කොටගල යනුවෙන් ප්‍රාදේශීය සභා දෙකක් ද අලූතින් පිහිටුවා ඇත.

Leave A Reply

Your email address will not be published.