topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හැටන් නගරයේ කළු කොඩි ඔසවයි.

Black_flag_waving.svg

වතු කම්කරුවන්ගේ මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් දියත් කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරවලට සහයෝගය දක්වා හැටන් නගරයේ සියලුම වෙලදසැල් කළු කොඩි ඔසවා වසා දමා ඇති බව වාර්ථා වේ.

හැටන් අවට තේ වතුවල වතු කම්කරුවන් සහ හැටන් නගරයේ වෙළදසැල් වල රැකියා කරන සේවකයින් සහ හැටන් නගරයේ ත්‍රීරෝද රථ රියදුරන්, වෑන් රථ හිමියන් ඇතුළු සියළු දෙනා එක්වී තමන්ගේ මුලික වැටුප රු1000 දක්වා වැඩි කරන ලෙස බලකරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද ආරම්භ කර තිබේ.

එමෙන්ම වතු කම්කරුවන්ගේ මුලික වැටුප  රු. 1200 දක්වා වැඩි කරන ලෙස ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට මැදිහත් වන ලෙස ඉල්ලමින් සන්දේශයක් භාර දිමට බගවන්තලාව නගරයේ සිට ඊයේ දහවල් කොළඹ දක්වා පා ගමනක් ආරම්භ කරන හැටන් වැලිඔය වත්තේ තරුණයන් පිරිසක් අද (24) දෙවනි දිනට හැටන් නගරයේ සිට ගමන් ආරම්භ කර ඇති බවද සඳහන් වේ.

වතු සමාගම් වතු ඒකාබද්ධ වෘත්තිය සමිති වෙත අවධාරණය කර ඇත්තේ වතු කම්කරුවෙකුට මේ වන විට ගෙවන රුපියල් 530 රුපියල් 600 දක්වා වැඩි කල හැකි බවය. එම යෝජනාව වතු ඒකාබද්ධ වෘත්තිය සමිති ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.

Leave A Reply

Your email address will not be published.