topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ETCA පැරදවීමට සියළු බලවේග පෙළගස්වනවා – ලාල්කාන්ත

received_10208637009115125

වර්තමාන ආණ්ඩුව විසින් අත්සන් කිරීමට නියමිත ETCA ගිවිසුමට එරෙහිව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් ජනතාව දැනුවත් කිරීම සඳහා පත‍්‍රිකා දසලක්‍ෂයක් බෙදා හැරීමේ ක‍්‍රියාමාර්ගය  කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කර තිබේ .

එම මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත, කැඳවුම්කරු සමන්ත කෝරළේආරච්චි, සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් ගාමිණී කුමාරසිංහ ඇතුළු වෘත්තීය සමිති නායකයින් හා නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙහිදී ලාල්කාන්ත  පැවසූයේ එට්කා ගිවිසුම හරහා ආයෝජකයින් ගෙන්වා ගැනීම ආණ්ඩුවේ බලාපොරොත්තුව බවත් රුපියල අවප‍්‍රමාණය වීමත්, ශ‍්‍රම ශක්තිය සඳහා ගෙවන වැටුප අඩු වීමත් ආයෝජකයින්ගේ උවමනාව බවත්.

ඒ සඳහා ආණ්ඩුවට උත්තරය ඇත්තේ ඉන්දියාවේ ශ‍්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීම බව ද ඔහු  සදහන් කළා..

ආණ්ඩුව එට්කා ගිවිසුම ගැසීමට කටයුතු කරමින් සිටින බවත් ඊට එරෙහිව හඬ නගන වෘත්තීය සමිති ව්‍යාපායාරය ඇතුළු විවිධ බලවේගවලට එරෙහිව ප‍්‍රකාශයන් කිරීමටත්, මර්ධනය ගෙනඒමටත් ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බවද ඔහු මෙහිදි පැවසුවේ ය. 

කෙසේ නමුත් මීට එරෙහි විරෝධතා නිසා ආණ්ඩුව මෙය අකුලා ගත් බවත් නැවත වරක් මෙය ගෙන මේ උත්සාහයක රනිල් – මෛත‍්‍රී ආණ්ඩුව නිරතවන බව  පෙනීයන බවත්

මෙම එට්කා ගිවිසුම හරහා ලංකාවේ වැඩකරන ජනතාවට රැකියා අහිමි වීම මෙන්ම වැටුප් පහත දැමීමත් සිදුවීම අනිවාර්යය බවද පෙන්වා දෙන ලාල්කාන්තමහතා  මෙම ගිවිසුමට එරෙහිව සියළු බලවේගයන් එකතු කරමින් විරෝධය දක්වන බවත් එහි ආරම්භය ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම පත‍්‍රිකා බෙදීමේ ක‍්‍රියාවලිය මගින් අරඹන බවත් සදහන් වැඩි දුරටත් පැවසුවේ ය. 

Leave A Reply

Your email address will not be published.