topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කරන ස්ථානයක් වැටලේ.

Facke Driving

කොටවිල, අකුරුගොඩ, නැටව්ව ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ ඉතා රහසිගත ලෙස පවත්වාගෙන ගිය ව්‍යාජ රියදුරු බලපත්‍ර හා තාවකාලික රියදුරු බලපත්‍ර සකස් කරන ස්ථානයක් කොටවිල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වටලා ඇත.

එහිදී එක් සැකකරුවෙකු සමඟ, විවිධ පුද්ගලයන්ට අයත් උප්පැන්න සහතික 05, කූඨ ලෙස සකස් කරන ලද තාවකාලික රියදුරු බලපත්‍ර 04, හැඳුනුම්පත් ඡායා පිටපත් 07, බලපත්‍ර ලබා ගැනීමට ඉදිරිපත් කරන ලද අයදුම්පත්‍ර 04, කූඨ ලෙස සකස් කරන ලද මුදල් ගෙවූ බවට ලේඛණ 05, රැකියා ඉල්ලුම්පත්‍ර 01, විවිධ පුද්ගලයන්ට අයත් ඡායා පිටපත් 28 හා ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර 01 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරු විසින් රියදුරු බලපත්‍ර හා රැකියා ලබාදෙන බවට පවසා මාතර, වැලිගම, තිහගොඩ, අහංගම හා හම්බන්තොට යන ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ඇති බවටද අනාවරණය වී ඇතැයි වාර්ථා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු සුල්තානාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් සඳහන් වේ.

Related News-

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ යුවලක් අත්අඩංගුවට.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Fake Driving License Fake The police had raided a house in Deniyawa, Akurugoda, Kotawila. They had raided fake driving licenses and temporary driving licenses.

05 birth certificates of different persons, 04 temporary temporary driving licenses, 07 photocopy cards, 04 application forms for obtaining licenses, 05 documents in cash drawings, 05 job applications, 01 job application. , 28 photocopies of various persons and one fake driving license were arrested by the police.

It has also been revealed that the suspect has obtained money from persons from Matara, Weligama, Thihagoda, Ahangama and Hambanthota to obtain driver’s licenses and jobs.

The suspect is a resident of Sulthanagoda area and is due to be produced before the Matara Magistrate Court today.

 

 

 

Leave A Reply

Your email address will not be published.