topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

‘පවුලට සෙවණ’, නැවතත් ‘සැමට සෙවණ’ කළා.

 Kabeer_Hashim

රණසිංහ ප්‍රේමදාස ගේ ගම් උදා ව්‍යාපාරය යටතේ ‘සැමට සෙවණ’ ලබා දීම සඳහා ඇරඹි නිවාස වැඩ සටහන පසුගිය රාජපක්ෂ පාලන සමයෙ ‘පවුලට සෙවණ’ ලෙස වෙනස් වූ බවද, රටපුරා තමන් හදාගත් නිවාස ගණන ඔවුන්ටම මතක නැති බව ද පැවසූ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්  මල්වාන ප්‍රදේශයේ තමන්ට අයත් නිවස අමතක බව බැසිල් රාජපක්ෂ  පැවසීම ඊට කදිම උදාහරණයක් බවද පැවසීය.

අමාත්‍යවරයා මෙසේ අදහස් දැක් වූවේ මාවනැල්ල මැතිවරණ කොට්ඨාශයේ මොල්ලිගොඩවත්ත නිවාස යෝජනා ක්‍රමයට මුල්ගල තැබීම වෙනුවෙන්  මහජන හමුවට එක්වෙමින්ය.

එක්සත් ජාතික පක්ෂය රට වෙනුවෙන් ඇමතිකම් බෙදාගන්නට,තනතුරු බෙදාගන්නට සහ බලය බෙදාගන්නට සූදානම් බවත්,ඒ නිසා ජාතික ආණ්ඩු සංකල්පය ඇතුළත ප්‍රධාන පක්ෂ දෙක මුල් වී තවත් පක්ෂවලද සහයෝගයෙන් රට වෙනුවෙන් අමාරු තීරණ ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

තමන්ට පෙර මාවනැල්ල ආසනයේ එක්සත් ජාතික පක්ෂ  නියෝජිතයාව සිටි චන්ද්‍ර රණතුංග  නිවාස නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටියදී ඉදි කළ ‘මිත්‍රගම’,චන්ද්‍රෝදාගම,මිල්ටන් කරුණාරත්න ගම,රෑනකෙටූ ගම ආදි උදාගම් පිළිබඳව සිහිපත් කළ අමාත්‍යවරයා,මෙම විවෘත කරන නිවාස සහිත බිම ද එකළ ජනතාව වෙනුවෙන් වෙන් කළත් පසුගිය වසර විස්සකට වැඩි කාලයක් එය පැවති රජය යටතේ සිදු නොවුණු බව පැවසීය.

එවකට පැවති රජය නියෝජනය කළ, අද පොහොට්ටුව වෙනුවෙන් පෙනී සිටින පළාත් සභා මංත්‍රීවරයා මීට වඩා පස් ගුණයක් පමණ වන,හෙම්මාතගම පිහිටි අක්කර 17 ක ඉඩම ජනතාව අතර බෙදා දීම වෙනුවට තමන් සතු කරගත් බව පෙන්වා දුන් කබීර් හෂීම් අමාත්‍යවරයා,පවතින පළාත් සභාව වසර විසිගණනක් පුරා එකම පිරිසක් යටතේ එකම මහ ඇමතිවරයෙක් යටතේ ක්‍රියාත්මක වුව ද,සිදු වී ඇත්තේ ඔවුන්ට බෙදා ගැනීම පමණකැයි පෙන්වා දුන්නේය.

පළාත් සභාවට පත්වන විට බයසිකලයේ පැමිණි,ප්‍රාදේශීය සභාවට පත්වන විට පයින් පැමිණි පිරිස් අද සුපිරි වාහනවල ගමන් ගිය ද,කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස අවශ්‍යතා සම්පූර්ණ වීමට තවත් ලක්ෂයක පිරිසක් ඉතුරුව සිටින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.මෙයින් වැඩිම පිරිස සිටින්නේ දෙහිඕවිට මැතිවරණ කොට්ඨාශයේ බවත්,දෙවන තැන සිටින්නේ මාවනැල්ල බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා තමන් මැතිවරණයේ දී දුන් සිව්වැදෑරුම් පොරොන්දුවලට අනුව නිවාස ප්‍රශ්නය විසදීමෙන් නොනැවතී,ඉඩම් ප්‍රශ්නය,රැකියා ප්‍රශ්නය මෙන්ම ආදායම් මාර්ගයක් නොමැතිවීමේ ප්‍රශ්නයද විසදීමට ක්‍රියා කරන බව පෙන්වා දුන්නේය.

වෙනස කුමක්ද යනුවෙන් ප්‍රශ්න කරන අයට පිළිතුරු ලෙස පැවසිය හැක්කේ එකල පාලකයා බෙදාගත් ප්‍රතිලාභ මේ වන විට නතාවට ලැබෙන ක්‍රමයක් අරඹා තිබීම බව පෙන්වා දුන් කබීර් හෂීම් අමාත්‍යවරයා ඉදිරි සතියේදී රත්තරන් පියෙකුගේ රත්තරන් පුතෙක් ලෙස හැදින්විය හැකි සජිත් ප්‍රේමදාසගේ නිවාස වැඩ සටහනේ,සොඳුරු පියස ව්‍යාපෘතිය යටතේ නිවාස ණය ආධාර පන්සිය දෙනෙකුට ලබා දෙන බව පෙන්වා දුන්නේය.අරනායක මැතිවරණ කොට්ඨාශයේ විසිරි නිවාස යටතේ දහසකට ද,නාය යාම නිසා විපතට පත් අය 46 දෙනෙකුට ඉඩම් මිළදී ගැනීමට ලක්ෂ 4 ක් සහ ඉදිකිරීමට ලක්ෂ 12 ක් ලෙස ලක්ෂ 16 බැගින් පරිත්‍යාග කළ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා,මේ වන විට නිවාස නැති ජනතාව වෙනුවෙන් මේ රජය යටතේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනතා අයිතියට පවරා ඇති නිවාස ව්‍යාපෘති ප්‍රමානය 462 ක් බවත් පැවසීය.

අද ඒකාබද්ධ විපක්ෂය යැයි කියා කෑගසන විමල් වීරවංශ මහා නිවාස ඇමති ලෙස සිදු කළේ,ප්‍රේමදාස මහතා ඉදිකළ නිවාස යෝජනා ක්‍රමවල පොදු කටයුතුවලට වෙන් කළ බිම් ප්‍රමානයද තමන්ගේ හෙංචයියලාට කුණු කොල්ලයට විකිණීම බව පැවසූ අමාත්‍යවරයා,අද ඒකාබද්ධ විපක්ෂයේ සිටින බොහෝ පිරිස් හිටපු ඇමතිවරු බව පෙන්වා දුන්නේය.

දුප්පතෙකු ලෙස ඉපදීම සිදු වූවාට දුප්පතෙක් ලෙස මිය යාම අවශ්‍යය නැති බවත්,ඒ අය පොහොසත් කිරීමේ වගකීම රජයක් ලෙස තම රජය භාරගෙන සිටින බවත් පැවසූ අමාත්‍යවරයා,රජය භාර ගන්නා විට කුණු කන්ද,මිනී කන්ද සහ ණය කන්ද ලෙස විශාල කදු තුනක් තිබුණු බවත් අද ඒවා තරණය කරමින් අග්‍රමාත්‍යතුමාගේ ආර්ථික සංකල්ප ඔස්සේ සහ අතිගරු ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ මේ රජය සාර්ථක ගමණකට ප්‍රවේශ වී සිටින බව පෙන්වා දුන්නේය.ඉදිරියට ප්‍රතිලාභ වෙනුවෙන් තව ඉවසීමත්,කැපවීමත් අවශ්‍යය බව පෙන්වා දුන් අමාත්‍යවරයා සිය නිල කාලය තුළ තමන් පොරොන්දු වූ සිව් වැදෑරුම් කාරණාවන් සියල්ල ඉටු කරන්නට කටයුතු කරන බව කීවේය.

මෙම උත්සව සභාව ආවරණයට පැමිණ සිටි මාධ්‍යවේදීන් එක්සත් ජාතික පක්ෂයේ මහාලෙකම්වරයා ලෙස භික්ෂූන් සම්බන්ධයෙන් මංත්‍රීවරුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව විමසුවේය.එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ,පක්ෂය කිසිඳු ප්‍රකාශයක් නොකළ බවත් යම් යම් අයගේ ප්‍රකාශ පක්ෂයේ ප්‍රකාශ ලෙස සැළකිය නොහැකි බවත්ය.බුද්ධ ශාසන අමාත්‍යංශය පිහිටුවීමේන් නොනැවතී පෞරාණික වෙහෙර විහාර සම්බන්ධයෙන් කටයුතු කරන්නට සංස්කෘතික ත්‍රිකෝණය වැනි බෞද්ධාගාමික වශයෙන් ඉතා වැදගත් ව්‍යාපෘති ඇති කරමින්,බෞද්ධාගමේ උන්නතිය වෙනුවෙන් වැඩිම තීරණ ප්‍රමාණයක් ගෙන ඇති ආණ්ඩු මෙහෙයවා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය බව ද පෙන්වා දුන්නේය.

සිල් රෙදි වංචාවට එම නිලධාරීන් පමණක් නොවේ එහි නියෝගය ලබා දුන් මහින්ද රාජපක්ෂත් දඩුවම් ලැබිය යුතු බව කී කබීර් හෂීම් අමාත්‍යවරයා,එම දඩ මුදල ඔහු විසින් ගෙවනු විනා ජනතාවට අහිමි කළ දේ වෙනුවෙන් විදින දඩුවමකට,ජනතාවගේ මුදල්ම යොදා ගැනීම නුසුදුසු බව ප්‍රකාශ කළේය.තමන්ගේ ඡන්දයට තමන් වියදම් කර එම සිල් රෙදි පරිත්‍යාග කළේ නම් කම් නැති බව කී අමාත්‍යවරයා ඒ සඳහා වැය කර ඇත්තේ නතා මුදල් බව අවධාණය කළේය.

මෙම අවස්ථාව අමතමින් මාවනැල්ල සංවර්ධන කමිටුවේ සම සභාපති,හිටපු අමාත්‍යවරයෙකු වන ආතාවුද සෙනවිරත්න,සබරගමු පළාත් සභා මංත්‍රී උපුල් ශ්‍යාමල් බණ්ඩාර  අදහස් දැක් වූ අතර,මාවනැල්ල හිටපු ප්‍රාදේශීය සභා මංත්‍රී පුතුල උඩගම  ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නායකයන් මෙන්ම රජයේ වගකිව යුතු නිලධාරීන් රැසක්ද එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.