topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රට පුරා මාරක රිය අනතුරු.

deadly_accident

ගොකරැල්ල, දඹුල්ල- කුරුණෑගල මාර්ගයේ තල්ගොඩපිටියහංදිය අසලදී ධාවනය වූ පුද්ගලික බස් රථයක මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකු ගැටී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ පදික පුද්ගලයා මියගොස් ඇතැයි වාර්ථා වේ. අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම වැලිමඩ – බණ්ඩාරවෙල මාර්ගයේ දඹවින්න ප්‍රදේශයේදී කාර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගය අයිනේ ගමන් කළ පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදු වී ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා මියගොස් ඇත. අනතුර සම්බන්ධයෙන් කාර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වේ.

අක්කරපත්තුව, අම්පාර- අක්කරපත්තුව මාර්ගයේ 02 කණුව ප්‍රදේශයේදීත් මාරක රිය අනතුරක් සිදු වී ඇත. යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කණුවක ගැටී මෙම අනතුර සිදුවී ඇති බව වාර්ථා වේ. අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු මියගොස් ඇත.

මෙම අනතුරු මෙන්ම පයාගල, අඟුණුකොළපැලැස්ස හා කොටදෙණියාව ප්‍රදේශවලද මාරක රිය අනතුරු සිදු වී, එම අනතුරුවලින් කාන්තාවක් හා පුද්ගලයන් දෙදෙනකුද මියගොස් ඇත.

 

 

 

 

Leave A Reply

Your email address will not be published.