topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දිවයිනේ ප්‍රදේශ රැසක මාරක රිය අනතුරු..

deadly_accident

ගිරිඋල්ල,කුරුණෑගල, කඩවත, බටපොල හා අම්බලන්තොට ප්‍රදේශවලින් රිය අනතුරු වාර්ථා වී ඇත.

ගිරිඋල්ල, මැදවත්ත, හොරකැලේ හරහා කුලියාපිටිය අතුරු මාර්ගයේ ආඩිගම ප්‍රදේශයේදී කුලියාපිටිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඉදිරියෙන් පැමිණි තවත් යතුරු පැදියක ගැටී අනතුරක් සිදුවී ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරුවන් දෙදෙනා සහ පිටුපස ගමන් කළ කුඩා දරුවෙකු දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී එක්පැදිකරුවෙකු මිය ගොස් ඇත.

එමෙන්ම කුරුණෑගල,මීගමුව මාර්ගයේ මල්කඩුවාව ප්‍රදේශයේදී ලොරි රථයක මාර්ගය හරහා පදික මාරුව මතින් ගමන් කළ පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පදික පුද්ගලයා මියගොස් ඇත. අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

තවත් මාරක රිය අනතුරක් කඩවත, නුවර- කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉඳිගහමුල හංදියේදී සිදුවී ඇත. ජීප් රථයක් මාර්ගය හරහා පදික මාරුව මතින්ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී එම අනතුර සිදුවී ඇති අතර පදික පුද්ගලයා මියගොස් ඇත. අනතුර සම්බන්ධයෙන් ජීප් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්ථා වේ.

එමෙන්ම බටපොල – අම්බලන්ගොඩ මාර්ගයේ පොල්ලැවුව ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක මාර්ගයේ අයිනේ ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පදික පුද්ගලයා මියගොස් ඇති බවත්, අනතුර සම්බන්ධයෙන් ත්‍රී රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් වේ.

අම්බලන්තොට, කොළඹ- වැල්ලවාය මාර්ගයේදී කැබ් රථයක මාර්ගයේ රථවාහන නතර කර පරීක්‍ෂා කරමින් සිටි සිවිල් ආරක්‍ෂක නිලධාරියෙකු ගැටී අනතුරක් සිදුවී ඇත. අනතුරින් තුවාල ලැබූ නිලධාරියා මියගොස් ඇති බවත් අනතුර සම්බන්ධව කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්ථා වේ.

 

 

 

Leave A Reply

Your email address will not be published.