topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දියණිය අපයෝජනය කල පියාට වසර හැටක සිරදඩුවමක්.

Alcohol _Arrested_Police_News

13 හැවිරිදි තම බාලවයස්කාර දියණිය ලිංගික අපයෝජනය කිරීමේ නඩු දෙකක් සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයකුට වසර හැටක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 30,000ක දඩ මුදලක් නියම කිරීමට තංගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා  නියෝග කර  ඇති  බව වාර්තා  වේ .

මෙම පුද්ගලයා 2015 සහ 2016 වසර වලදී සිය බාලවයස්කාර දියණිය කිහිප වාරයක් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව හුංගම පොලිස් ස්ථානය විසින් නඩු පවරා තිබිණි. විත්තිකරුට විරුද්ධව එක් නඩුවක් සම්බන්ධයෙන් චෝදනා තුන බැගින් චෝදනා හයක් ගොනු කර තිබූ අතර එම චෝදනා සියල්ලම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා වැරැදිකරු විය. මෙලෙස වැරැදිකරු වූ එක් චෝදනාවකට බරපතල වැඩ ඇතිව වසර දහය බැගින් වසර හැටක සිරදඩුවම් සහ එක් චෝදනාවකට රුපියල් පන්දහස බැගින් රුපියල් තිස්දහසක දඩමුදලක්ද එම දඩ මුදල නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාස හය බැගින් වසර තුනක බරපතල වැඩ සහිත සිර දඩුවම්ද මහාධිකරණ විනිසුරු  නියෝග  කර  ඇත .

 

Leave A Reply

Your email address will not be published.