topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගංවතුර උවදුරෙන් ආපදාවට ලක් වූ දකුණේ මාධ්‍යවේදීන්ට මුදල් ආධාර.

Ministry_Chandima_ Rasaputhra_News

ගංවතුර උවදුරෙන් ආපදාවට ලක් වූ දකුණු පළාතේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහා දකුණු පළාත් ප්‍රවෘත්ති අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර විසින් රු.10,000ක චෙක් පතක්  ගාල්ල දක්ෂිණපායේදී ලබා දෙන ලදි.

දකුණු පළාත තුළ හඳුනාගත් ආපදාවට ලක් වූ මාධ්‍යවේදීන් 25 දෙනෙක් සහා මෙම මුදල් ලබා දුන් අතර ඒ සහා රුපියල් දෙලක්ෂ පනස්දාහක මුදලක් වැය වී ඇත.

තමන් වැඩ කරන මාධ්‍ය ආයතන පවා මාධ්‍යවේදීන් ගැන නොසලකන යුගයක  දකුණු පළාත් ප්‍රවෘත්ති අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් තමන්ට කළ මෙම පරිත්‍යාගය මාධ්‍යවේදීන්ගේ මහත් ප්‍රසංසාවට ලක් විය.  

මේ අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රි බද්දේගම සමිත හිමියන් සහ දකුණු පළාත් සභා මන්ත්‍රි ආරියවංශ සම්මු හා දකුණු පළාත් සභා මන්ත්‍රි නලීන් හේවගේ යන අයද සහභාගි විය.

Leave A Reply

Your email address will not be published.