topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හොර දොස්තරවරු සොයා රටපුරා මෙහෙයුම් ඇරඹේ.

Doctors_Strike

දිවයින පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 30,000 පමණ සිටින බවට විවිධ අංශ විසින් තොරතුරු වාර්තා කර ඇත. එවැනි නීති වීරෝධි වෛද්‍යවරුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සදහා පොලිස් මූලස්ථානයේ සහයෝගය ලබාගැනීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න තීරණය කර ඇත.
දැනට දිවයින පුරා පුද්ගලික වෛද්‍ය සේවා කටයුතු වල වෛද්‍ය නිලධාරීන් 15,000 ක් සේවය කරති. නමුත් ව්‍යාජ වෛද්‍යවරුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සදහා වෛද්‍යවරුන් පුද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාවේ ලියාපදිංචි විය යුතුයි. මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සියලුම පෞද්ගලික සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියි.
වෛද්‍ය නිලධාරීන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම තුලින් ආරක්ෂිත, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලැබී ඇත. පෞද්ගලික අංශයෙන් ද එවැනි සේවාවන් ලබාදීම සදහා ව්‍යාජ වෙද්‍යවරුන් පිළිබද තොරතුරු පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාවට ලබාදෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියි.



Leave A Reply

Your email address will not be published.