topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ප්‍රථම වරට ප්‍රා‍දේශිය ලේකම් කොටඨාශයක් තුළ දුම්වැටි අලෙවිය නවත්වයි.

Tobacco

ප්‍රථම වරට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක් තුල දුම්වැටි හා දුම්කොල නිශ්පාදන අලෙවි කිරිම නැවැත්වීමට ගෙන ඇති තීරණයක්  පිළිබඳව වාර්ථා වෙයි. මෙම තීරණය ගෙන ඇත්තේ  වව්නියාව, දකුණ සිංහල බල ප්‍රදේශය තුලයි. එහි වෙසෙන වෙළඳසැල් හිමියන් සමග විහාරාධිපති හිමිවරුන් හා පොලිස් ස්ථානාධිපති, මහජන සෞඛ්‍යය  පරික්ෂකවරුන්  එකතුවී  සාකච්ඡා කර ගෙන ඇති මෙම තීරණය කාගෙත් ප්‍රශංසාවට ලක්වී ඇත. ඒ අනුව අත්හදා බැලිමක් වශයෙන් පෙබරවාරි මස 20 දින සිට මෙම තීරණය ක්‍රියාත්මක කර ඇත. මහජන යහපත සඳහා ගෙන ඇති මෙම තීරණයට අනුව තම ප්‍රෙද්ශයට බීඩි, සිගරට්, දුම්කොල  තොග බෙදාහරින ආයතන හා ව්‍යාපාරිකයන්ට මින් ඉදිරියට තම වෙළඳසල්වලට එම ද්‍රව්‍ය ගෙන ඒමෙන් වළකින ලෙස දන්වා ඇත. එසේම එම ද්‍රව්‍ය වෙනත් ස්ථානවලින් ගෙනවිත් අලෙවිකරණ අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරිමටද තීරණය කර ඇති බව තවදුරටත් සඳහන් වේ.

– ලාල් රණසිංහ

 

 

Leave A Reply

Your email address will not be published.