topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තරුණ පරපුරට – මානසික මාර්ගෝපදේශන වැඩසටහනක්.

 Education

එදිනෙදා මාධ්‍ය මගින් වාර්තා වන පරිදි  ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම්  මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන ව්‍යාකූලතා, විභාග සඳහා මුහුණදීමට ඇති බිය වැනි මානසික ගැටළුන් සඳහා ශ්‍රී ලංකා තරුණ පරපුර සවිබල ගැන්වීමට හැකි අවස්ථාවන් පිළිබඳව ගරු අධ්‍යාපන අමාත්‍ය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ අවධානය මේ වනවිට යොමුවී ඇත. ඊට අදාල මුලික සාකච්ඡාවක්පසුගිය දිනඅධ්‍යාපන අමාත්‍ය ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වු අතර මෙම කටයුත්ත සඳහා පහසුකම් සැපයීමට ඉදිරිපත්ව සිටින කොරියානු ආයතනයක් වන International Youth Fellowship නම් ආයතනයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ H.චෝයී  ඇතුළු දූත පිරිසක් සහභාගී විය.

 

 

ජාතික අධ්‍යාපන ආයතනය හා විද්‍යා පීඨ සම්බන්ධ කරගනිමින් මුලිකව ගුරුවරුන් පුහුණු කිරීම තුලින් දැනුම හා ආකල්ප ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර ඒ වෙනුවෙන් පුහුණු පාඨමාලා සැකසීම, විෂය නිර්දේශ සකස් කිරීම වැනි අංශ පිළිබදව එදින මෙහිදී සාකච්ඡා විය.

 

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධකිෂ්ණන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන යන පිරිසද සහභාගි විය.

Leave A Reply

Your email address will not be published.