topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

”නීති විරෝධී නියෝග පිළිපදින්නේ නෑ”- ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළම න්‍යෂ්ඨික අණ දෙන නිලධාරියා පවසයි.

foeign news

න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කරන මෙන් ලැබෙන ඕනෑම “නීති විරෝධී” නියෝගයක් පිළි නොපදින බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළම න්‍යෂ්ඨික අණ දෙන නිලධාරියා පවසයි.
ඇමෙරිකානු මූලෝපායික අණ දෙන මධ්‍යස්ථානයේ (US Strategic Command) ප්‍රධානියා ලෙසින් ජනාධිපතිවරයාට උපදෙස් දීම සිය වගකීම බව සඳහන් කළ ගුවන් හමුදා ජනරාල් ජෝන් හයිටන් (John Hyten), න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කරනු වෙනුවට නීත්‍යානුකූල විකල්පයක් තෝරා ගැනීමට හැකිවනු ඇතැයි යන්න සිය විශ්වාසය බව ද සඳහන් කළේය.
කැනඩාවේ පැවති ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ සමුලුවක් (Halifax International Security Forum) අමතා දහස් දැක්වූ ජනරාල්වරයා, “අපි ඒ ගැන නිතරම සිතමින් ඉන්නේ. මේ වගේ වගකීමක් තියෙන කොට ඒ ගැන නොසිතා ඉන්නේ කොහොමද?” යනුවෙන් සඳහන් කළේය.
එමෙන්ම එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට පෙරාතුව ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතු කරුණු ඇතුළත් සන්නද්ධ ගැටුම් සම්බන්ධ එක්සත් ජනපද නීතිය තමන් හදාරා තිබෙන බවත් ජනරාල් ජෝන් හයිටන් පැවසීය.

එක්සත් ජනපදයේ ඉහළම න්‍යෂ්ඨික අණ දෙන නිලධාරියා ඒ අදහස් පළ කළේ න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ජනාධිපතිවරයා සතුව පවතින බලය සම්බන්ධයෙන් ඇමෙරිකානු සෙනෙට් සභිකයන් සාකච්ඡා කිරීමෙන් දින කිහිපයකට පසුවය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වගකීම් විරහිත ආකාරයෙන් එවැනි ප්‍රහාරයකට නියෝග දෙනු ඇතැයි එහිදී ඇතැම් සෙනෙට් සභිකයෝ ප්‍රබල අවධානය පළ කළහ.
ඒ අතර තවත් සමහර සෙනෙට් සභිකයන් කියා සිටියේ නීතිඥයන්ගේ මැදිහත්වීම්වලින් තොරව එවැනි නියෝගයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලය තිබිය යුතු බවය.
උතුරු කොරියාව ඇමෙරිකාවට තර්ජනය කළහොත් එයට “ලෝකය මින් පෙර කිසි දිනෙක නොදුටු ආකාරයේ” ප්‍රතිචාරයක් දක්වන බවට ජනාධිපති ට්‍රම්ප් පසුගිය අගෝස්තු මාසයේ ප්‍රතිඥා දුන්නේය.

ඒ අතර පසුගිය මාසයේ ප්‍රකාශයක් කළ සෙනෙට් විදේශ සම්බන්ධතා පිළිබඳ කමිටුවේ රිපබ්ලිකන් පාක්ෂික සභාපති බොබ් කෝකර් (Bob Corker) සෙනෙට් සභිකවරයා, එක්සත් ජනපදය “තුන් වෙනි ලෝක යුද්ධයේ මාවත වෙත” කැන්දාගෙන යමින් සිටින බවට ජනාධිපතිවරයාට චෝදනා කළේය.
රට ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පූර්ණ බලතල හිමිවනේය යන්න පිළිබඳව සෙනෙට් සභිකයන් මෙන්ම විශේෂඥයන් ද එකඟවන නමුත්, “ප්‍රහාරයක් ඉතා ආසන්න” යන්න සම්බන්ධයෙන් සියලු දෙනා එකඟවන අර්ථකථනයක් නොමැති බැවින් එහිදී ජනාධිපතිවරයාට තනිවම තීන්දු ගැනීමේ බලය හිමි නොවන බව ඇතැම් විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

(BBC

 

Leave A Reply

Your email address will not be published.