topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පෙළපාළි ඇරඹේ.

BBC

ස්පාඤ්ඤයෙන් වෙන් නොවන ලෙස කැටලෝනියාවට බල කරමින් බාසිලෝනා නුවර දැවැන්ත පෙළපාලි ආරම්භ වී තිබේ.

ජනතාව මෙසේ වීදි බැස ඇත්තේ කැටලෝනියාවේ ස්වයං පාලන බලය ඊයේ (ඔක්. 28) අහෝසි කරමින් එහි පාලනය ස්පාඤ්ඤ ආණ්ඩුවට පවරා ගැනීමෙන් අනතුරුවය.

මැඩ්රිඩ් පාලනය විසින් ඊයේ උදෑසන එවැනි තීන්දුවක් ගනු ලැබුවේ කැටලෝනියාව නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා සිකුරාදා (ඔක්. 27) කැටලන් පාර්ලිමේන්තුව තීරණය කිරීමට එරෙහිව ප්‍රතිචාර දක්වමිනි.

නිල නිවේදනයක් නිකුත් කරමින් කැටලන් නායකයන් ධුරවලින් ඉවත් කර ඇති අතර අද වීදි බැස සිටින බොහෝ දෙනා අත පවතින සටන් පාඨ සහිත පුවරුවල දැක්වෙන්නේ බලයෙන් පහ කරන ලද කැටලෝනියා නායක කාලෙස් පුයිජ්මොන් (Carles Puigdemont) සිර ගත කළ යුතු බවය.

කැටලෝනියානු ප්‍රාදේශීය ආණ්ඩුව විසුරුවා හරිමින් ස්පාඤ්ඤ ආණ්ඩුව නිවේදනය කර ඇත්තේ කැටලෝනියාවට හදිසි මැතිවරණයක් ද කැඳවමිනි. එය පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මාසයේදී ය.

BBC

කෙසේ නමුත් බලයෙන් පහ කර සිටින කැටලෝනියානු නායක කාලෙස් පුයිජ්මොන්ට ද අවශ්‍යනම් මෙම මැතිවරණයට තරඟ කළ හැකි බව මැඩ්රිඩ් පාලනය ප්‍රකාශ කළේය.

ස්පාඤ්ඤයෙන් වෙන්වීම සඳහා ජනවරමක් ලබා ගැනීමට කැටලෝනියාව පසුගිය දා ජනමතවිචාරණයක් පැවැත්වීය.

එහි ප්‍රතිඵලය නිකුත් කරමින් කැටලෝනියානු ප්‍රාදේශීය ආණ්ඩුව කියා සිටියේ 43%ක් වූ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 90%ක් ස්පාඤ්ඤයෙන් වෙන්වීම සඳහා අනුමැතිය දී ඇති බවය.

එම ජනමත විචාරණය ආණ්ඩුක්‍රම නීතියට පටහැණි බව ව්‍යවස්ථා අධිකරණය විසින් තීන්දු කරනු ලැබ තිබුණි. එමෙන්ම ජනමත විචාරණය නොපවත්වන මෙන් ස්පාඤ්ඤ ආණ්ඩුව නියෝග කර තිබිණි.

BBC

ස්පාඤ්ඤ ආණ්ඩුවේ නියෝග හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තීන්දුව සැලකිල්ලට නොගෙන කැටලෝනියා ප්‍රාදේශීය ආණ්ඩුව එම ජනමත විමසුම ක්‍රියාවට නැංවීමේ දී ස්පාඤ්ඤ පොලිසිය විසින් ඡන්ද මධ්‍යස්ථාන වසා දැමීම් සහ ඡන්ද පෙට්ටි පැහැර ගැනීම් සමඟ පැතිර ගිය ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා විය.

ජනමත විචාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව අධිකරණ තීන්දු කිරීම හේතුවෙන් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 43%කට සීමා විය.

ස්පාඤ්ඤය ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් ආර්ථිකය අතින් ශක්තිමත් බාසිලෝනා පළාතේ සම්පත් මගින් රටේ සෙසු දුප්පත් පළාත් නඩත්තු කළ යුතු තත්වයක් උද්ගත වූ අතර එම බර දැරීමට අකැමැති වීමත් සමඟ කැටලෝනියාවේ නිදහස සඳහා වන ඉල්ලීම දැඩි ලෙස ඉස්මතු වන්නට විය.

(BBC)

Leave A Reply

Your email address will not be published.