topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නැවත බලයට පත්වූ පසු කරන දේ හිටපු ජනපති කියයි.

Mahinda_Rajapaksha

ජාත්‍යන්තරය විසින් මිලදී ගනු ලබන මෙරට ජාතික සම්පත් තමන් බලයට පත්වූ පසු නැවැත ලබාගැනීම පිළිබඳව සැලකිලිමත් වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  ප්‍රකාශ කර සිටී. එබැවින් රජය විකුණා දමන දේවල් මිලදී නොගන්නා ලෙස තමන් ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කරන බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය. හිටපු ජනපතිවරයා මෙලෙස ප්‍රකාශ කර සිටියේ ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී ඊයේ පැවැත්වූ ‘‘ජනබල සේනා‘‘ මහජන රැළියට සහභාගි වෙමිනි.

අරලියගහ මන්දිරයට ඇමතිවරුන් හා නීතිපතිවරයා ගෙන්වා විශේෂ අධිකරණ පත්කිරීමට නියමිත බවත්, එහිදී ඇමතිවරුන් නම් කරන පුද්ගලයන්ට දඬුවම්දීම හැර වෙනත් කාර්යයක් අගවිනිසුරුවරයාට ඉතිරි නොවන බවත්  හිටපු ජනපතිවරයා එහිදී සඳහන් කළේය.

එමෙන්ම වත්මන් ආණ්ඩුව වසර තුනක් තිස්සේ තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට නඩුදැමීම පමණක් සිදුකළ බවත්, මහබැංකු වංචාවට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන්ගේ දරුවෙකුගේ විවාහ මංගල්‍යයකට රටේ නායකයෙකු ගොස් තිබෙන බවත් පැවසීය.

හමුදාවට පොලිස් බලය ලබාදී රට හමුදාකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්,එ ක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සම්බන්ධව කල්පනා කර බැලිය යුතු බවත් හිටපු ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave A Reply

Your email address will not be published.