topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනතාවට අහිතකර මුදල් පනත් ගේන්න ඉඩ දෙන්නේ නෑ – හිටපු ජනපති කියයි.

Mahinda_Rajapaksha

ජනතාවට අහිතකර මුදල් පනත් ගෙන ඒමට ඉඩ නොදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර සිටී. හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළකර සිටියේ,  ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,

“අපි සාකච්ජා කළා අලුතෙන්ම මේ ඉදිරිපත් කරලා තියෙන මුදල් පනත ගැන. අගමැතිවරයාට අසීමිත බලයක් දීලා ණය ගන්න, මුදල් ඇමතිවරයාගෙන්, බජට් එකෙන්, පාර්ලිමේන්තුවේ බලතල වලට අමතර බලයක් දීලා කරන්නේ මහ භයානක පනතක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පිළිබඳව අද අපි සාකච්ජා කළා. රටේ අස්ථාවරභාවයක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා ආර්ථිකයට විශාල බලපෑමක් සිදු වෙලා තියෙනවා. මේ මැතිවරණ ක්‍රමය ඉතාම අසාධාරණ ජනතා මතය හෙළිදරව් නොවන මැතිවරණයක්, යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.