හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්රධානී ගාමිණී සෙනරත් ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත නිදහස් කර ඇතැයි වාර්ථා වේ. අදාළ නඩුව කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ අද(21) විභාගයට ගැනීමෙන් අනතුරුව කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න විසින් ඔවුන් ඇප මත නිදහස් කිරීමට නියෝග කළ බව සඳහන් වේ.
ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් රුපියල් බිලියන 04ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ගාමිණී සෙනරත් සහ එම සංස්ථාවේ හිටපු අධ්යක්ෂවරුන් වන පියදාස කුඩාබාලගේ සහ නීල් හපුහින්න යන අයට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
Former Presidential Chief of Staff Gamini Senarath and three others have been released on bail. Fort Magistrate Lanka Jayaratne issued the order after the case was taken before the Fort Magistrate’s Court today (21).
The case was filed against Gamini Senarath and former directors Piyadasa Kudabalage and Neil Hapuhinna for failing to use Rupees four billion from the Sri Lanka Insurance Corporation.