topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ විදෙස් ගමන් ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි.

Lalith_Weerathunge

ඉදිරියේදී  දෝහා කටාර්හි පැවැත්වෙන සමුළුවකට සහභාගී වීමට සහ ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික සංචාරයක නිරත වීම සඳහා අවසර ලබාදෙන මෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග විසින් පසුගියදා මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණද,  එම ඉල්ලීම අද (29) සලකා බැලූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණය එය ප්‍රතික්ෂේප කර ඇත.

පසුගිය ජනාධිපතිවරණය සමයේ රජයේ මුදලින් සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වැරදිකරුවකු වූ ඔහුට කොළඹ මහාධිකරණය විසින් වසර තුනක සිර දඬුවමක් නියම කෙරුණේ පසුගිය සැප්තැම්බර් 27 වනදා වන අතර,  එම තීන්දුවට එරෙහිව ඔහු විසින් ගොනු කෙරුණු අභියාචනය සලකා බලා පසුව ඔහුව ඇප මත මුදා හැරුණු අතර ඇප කොන්දේසියක් වශයෙන් ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගනු ලැබිණි.

Leave A Reply

Your email address will not be published.