topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නොමිලේ දෙන බලපත්‍රය ,වෛද්‍ය සංගමය විකුණයි.

GMOA_Car_Pass_Health News

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍යවරුන්ගේ රථවල ඇලවීම සඳහා නොමිලේ ලබාදෙන රථ වාහන ප්‍රවේශ බලපත්‍රය රු. 450/– වැනි මුදලකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෛද්‍යවරු වෙත අලෙවි කර ඇත. වෛද්‍යවරුන් 16, 000 පමණ සිටින බවත් මෙමඟින් වෛද්‍ය සංගමය විශාල මුදල් ප්‍රමාණයක් උපයාගෙන ඇති බව සඳහන් වේ.

වෛද්‍යවරුන් වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නොමිලේ ලබාදෙනු ලබන මෙම බලපත්‍රය ඔවුන් වෙත අලෙවි කිරීමෙන් වෛද්‍යවරුන් වෙත ලැබෙන සහනයක් වෘත්තීය සමිතියක භාවිතාව වෙනුවෙන් යෙදවීම කොතෙක් සදාචාර සම්පන්න දැයි වෛද්‍යවරු විමසන බව LNC ප ඇමතූ වෛද්‍යවරයෙකු සඳහන් කර සිටියේය.

Leave A Reply

Your email address will not be published.