topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තවදුරටත් ජාතිවාදයෙන් යැපෙන්න බැහැ. බැසිල් කියයි.

Basil_Rajapaksha_Talking
ජාතිවාදය හැර වෙනත්  දේශපාලන දැක්මක් හෝ වැඩපිළිවෙලක් නැති කෘතිම ජන බලවේගයන් නිර්මාණය කරමින් කටයුතු කරන නාමික පක්ෂ සමඟ තවදුරටත් කටයුතු කිරීමෙන් සිදුවන සෙතක්  නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විසින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙත පෞද්ගලිකව හමුවී ප්‍රකාශකර ඇති යි  වාර්තා  වේ . ඉදිරි ජනාධිපති ජනාධිපතිවරණය සහ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය  පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවද සදහන්වේ.
ජාතිවාදය නිසා රටට සිදුවූ සෙතක් නැති බවත් එනිසාම රට ප්‍රමාණයටත් වඩා වන්දි ගෙවා ඇති බවත් ජාතිවාදය, ප්‍රාදේශීය වාදය ඇවිලීම ඇවිලීම  ඉතා පහසු බවත් නමුත් ඉන් විනාශ වන රට  ගොඩනැගීම ඉතා අමාරු බව බැසිල් රාජපක්ෂ මෙහිදී පෙන්වා දී ඇත .පොහොට්ටුව ලකුණ  කරගත් පොදුජන පෙරමුණ පිහිටුවීමෙන් පසු  ගමේ  දේශපාලනය බලය තහවුරු කරගැනීම සහ ඉන් පසුව රටේ ඇතිවූ විවිධ අර්බුදයක් පිළිබඳව පොදුජන පෙරමුණ විසින් කරන ලද විද්‍යාත්මක සමීක්ෂණවල  ප්‍රතිඵල ද සංඛ්‍යා ලේඛන මගින්  බැසිල්  රාජපක්ෂ විසිනි මහින්ද රාජපක්ෂට  පෙන්වා දී ඇත. මෛෛත්‍රීපාල  සිරිසේනට ගමේ දේශපාලනය අතර ඇති තැන  පිළිබඳව ද කරුණු සහිතව මෙහිදී බැසිල් රාජපක්ෂ විසින් මහින්ද රාජපක්ෂ වෙත පෙන්වා දී ඇත.

Leave A Reply

Your email address will not be published.