topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

G20 රාජ්‍ය නායක සමුළුවේ සාකච්ඡා පෙරට.

Studio_20160906_070411

G20 රාජ්‍ය නායක සමුළුවේ  සාකච්ඡා චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ප්‍රධානත්වයෙන් පෙරට යමින් පවතී.

චීනයේ හැංග්ජෝ නගරයේ ලොව දියුණු කාර්මික රටවල් විස්සේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේ අවසන් ප්‍රකාශනය සැකසීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බවයි චීන ජනාධිපතිවරයා පැවසුවේ.

දිළිඳු ආර්ථික වර්ධනයක් පවතින රට වලට වැඩි අවධානයක් යොමු කිරීමටත් ගෝලීයකරණයේ ප්‍රතිලාභ ඉතා පුළුල් ලෙස ලෝකයේ සියලුම රටවල් අතර බෙදා හදා ගැනීමම සහතික කිරීමටත් මෙවර සමුළුවේ ප්‍රමුඛස්ථානය හිමිව ඇති බව ප්‍රකාශනයේ සදහන් වේ.

යකඩ වැනි අමුද්‍රව්‍ය අධි සැපයුමට එරෙහිව සටන් වැදීම සහ සරණාගතයන් පිළිබඳ ගැටලුවට ගෝලීය වශයෙන් පියවර ගැනීම සම්බන්ධයෙන් ද සමුළුවේ අවධානය යොමු විය.

ඒ අතර සමුළුවේ අවසානයේ ලෝක නායකයන් ද්විපාර්ශ්වික රැස්වීම් මාලාවක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave A Reply

Your email address will not be published.