topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගාමිණී සෙනරත්ගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි.

Gamini_Senarath

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රජයේ මුදලින් රුපියල් මිලියන 500ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන්ය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙහි විභාග කෙරෙන නඩුවේදී විනිසුරුවරුන් විසින් ලබාදුන් නියෝගයකට එරෙහිව විත්තියේ නීතීඥයින් විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීමටත් නඩුව කල් තැබීමටත් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන් වේ. ඒ අනුව අද (02) ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීන්දු කර ඇත්තේ මීට පෙර නියම කළ ආකාරයෙන්ම නොවැම්බර් 07 වනදා සිට එම නඩුව දිනපතා විභාගයට ගැනීමටය

මෙම නඩුවට සූදානම් වීම සඳහා අවශ්‍ය ලේඛන ලබාදෙන මෙන් විත්තියෙන් කෙරුණු ඉල්ලීමක් සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ලබාදුන් තීන්දුවක් පිළිබඳව තමන් අතෘප්තියට පත්ව ඇති බැවින් එම අභියාචන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන බවත් එහි තීන්දුව ලැබෙනතෙක් නඩු විභාගය කල් දමන ලෙසත් විත්තියේ නීතීඥ ගාමිණී මාරපන  පසුගිය 30 වනදා පැවති නඩු වාරයේදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ පිළිබඳව තීන්දුව නොවැම්බර් 02 වනදා ප්‍රකාශයට පත්කරන බව එහිදී විනිසුරු මඬුල්ල විසින් නියම කෙරුණු අතර ඒ අනුව අද දිනයේදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අධිකරණය තීන්දුව ලබාදී තිබේ.

Leave A Reply

Your email address will not be published.