topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපේ සමාගමේ Office Boy ලෙස කටයුතු කළ ගම්මන්පිලගේ වංචනික ක්‍රියා නිසා අපි අද ඉතාමත් අසරණ තත්ත්වයට පත්වෙලා – ජැනට් ෂෙඩික්

 Member of Parliament_ Udaya Gammanpila

උදය ගම්මන්පිල  දේශපාලනයට පිවිස තිබෙන්නේ බ්‍රයන් ෂෙඩික් ගේ ව්‍යාපාර කූට ලෙස විකුණා ලබාගත් මුදල් උපයෝගී කරගෙන බවත්, උදය ගම්මන්පිල දේශපාලනයට පිවිසීමට පෙර තම මෙරට සමාගමේ සාමාන්‍ය කාර්යාල සහයකයෙක් ලෙස රැකියාව කල බව ජැනට් එලිසබෙත් ෂෙඩික්  පවසයි.

ජැනට් එලිසබෙත්  මේ බව සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල  විසින් තම ස්වාමියාගේ සමාගමට සිදු කරන ලද වංචා දූෂණ පිළිබඳවත්, ඒ හේතුවෙන් තම ස්වාමියා ඇතුළු තමන් අද පත්ව සිටින තත්ත්වයත් පිළිබඳව දැනුවත් කරමින්  අද(26) කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටි සිංහ සමාජ ශාලාවේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

ජැනට් එලිසබෙත් ෂෙඩික් යනු මෙරට විදේශ ආයෝජකයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩික් ගේ බිරිඳයි. ඔහුට අයත්ව තිබූ පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 4.1 ක් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදාගනිමින් වංචනික ලෙස විකිණීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල  වෙත චෝදනා එල්ල වී තිබේ. ඒ සම්බන්ධයෙන් වන නඩු කිහිපයක්ද මේ වන විට අධිකරණයේ විභාග වෙමින් තිබේ.

2015 ට පෙර තමන්ට සිදුවූ අසාධාරණයට නීතියේ පිළිසරණක් එවක පැවති දේශපාලන වාතාවරණය තුළ කිසිසේත්ම බලාපොරොත්තු තැබිය නොහැකි තත්ත්වයක් හා තමන්ට එල්ල වූ බලපෑම හමුවේ නිශ්ශබ්දව සිටී බව පැවසූ ජැනට් මහත්මිය 2015 සිදුවූ දේශපාලන වෙනසත් සමඟ තමන්ට සාධාරණයක් ඉෂ්ට කරගැනීමට මෙරටට පැමිණ නීතියේ පිළිසරණ පැතූ බවද සඳහන් කර සිටියේය.

නමුත්  මෙරට අධිකරණය විසින් සාක්ෂි කැඳවීම සඳහා දින ලබාදීමේ ක්‍රමය මත තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවත්,  නඩු කටයුතු පමාවීම හේතුවෙන් තම ස්වාමිපුරුෂයා සහ තමන් අපේක්ෂා භංගත්වයට මෙන්ම ඉතාමත් අසරණ තත්ත්වයට පත්ව තිබෙන බවද ඇය පෙන්වා දෙයි.

නඩු කටයුතු වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා වරින් වර ලංකාවට පැමිනීමට සිදුවීම සහ ලංකාවේ දින ගණනාවක් නවාතැන් ගැනීමට සිදුවීමෙන් තමන්ට අධික වියදමක් දැරීමට සිදුව තිබෙන බවත් පෙන්වා දෙන ජැනට්  මේ යන ක්‍රමවේදයට ගියහොත් නඩු කටයුතු අවසන් කරගැනීම සඳහා තවත් අවුරුදු 10ක්, 15 ක් ගතවනු ඇති බවද සඳහන් කරයි.

උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ නැමැත්තා තම ස්වාමියාට අයත් මෙරට ආයෝජනය කළ ව්‍යාපාර කටයුතු සියල්ල කූට ලෙස සකස් කළ ව්‍යාජ ඇටර්නි බලපත්‍ර යොදාගනිමින් වංචනිකව හොරකම් කර ඇති බවත්, පෑන් ඒෂියා බැංකුවේ තම ස්වාමියාට අයත්ව තිබූ කොටස් මිලියන 4.1 ක් ද කූට ලෙස විකුණා දමා තිබෙන අතර ඉන්  ඩොලර් මිලියන 07 ක අලාභයක් සිදුව තිබෙන බවද ජැනට්  පවසයි.

මෙවැනි සිදුවීම් මෙරටට පැමිණෙන විදෙස් ආයෝජකයන් මෙරට කෙරෙහි තබා තිබෙන විශ්වාසය බිඳවැටීම සිදුවන බවත් ඔවුන් මෙරට ආයෝජන කටයුතු වලින් ඉවත්වීමට හේතුවන බවද බ්‍රයන් ෂෙඩික්ගේ  මෙරට ඇටර්නි බලකරු ලසිත පෙරේරා  පෙද්වා දෙයි.

බ්‍රයන් ෂෙඩික්  90 දශකයේ මෙරට සිටී විශාලතම විදෙස් ආයෝජකයෙත් බවත්, රටට පැමිණි මෙවැනි විදෙස් ආයෝජකයන් කූට හා වංචනික ලෙස රැවටීමට ලක්කර ඔවුන්ගේ දේපල අත්පත් කරගැනීම ඔවුන්ට කරන ලොකු අසාධාරණයක් බවද ලසිත පෙරේරා  පෙන්වා දෙයි.

අද පැවැත්වූ  මාධ්‍ය  සාකච්ඡාව   සම්පුර්ණයෙන්ම

Leave A Reply

Your email address will not be published.