සාමාන්‍ය පෙළ විභාගය අද (03) සිට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4161කදී ඇරඹේ. මෙවර අපේක්ෂකයන් 65641 දෙනෙකු විභාගය සදහා ඉදිරිපත් වීමට නියමිතය.
විභාගය සඳහා විභාග ප්‍රවේශ පත්‍රය සහ හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය බවත් ඉලෙක්ටොනික උපාංග විභාග ශාලාවට රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසයි.