topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගිංතොටදී සියලු දෙනාම පේල්- පොලිස්පති

Ginthota

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇතිවු සිදුවී තුළින්  පොලිසිය සහ  සියලු ආරක්ෂක අංශ  නිලධාරින් ඇතුළුව ආගමික නායකයන් මහජනාතව සිවිල් ආරක්ෂක කමිටුව ආදි අප සියල්ලොම අසමත් වු බව ගාල්ල නගර සභා ශාලාවේ   අද 20  පැවති ගාල්ල ප්‍රජා ‍පොලිස්  හා උපදේශන කමිටු සමාජිකයන් අමතා  පොලිස් පති  පුජිත් ජයසුන්දර පැවැසුවේය.

එමඅවස්ථාවේදී  වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස්පතිවරයා.

”මේ ආදි දේවල් සිදුකිරිම තුලින් රට යුද්ධක් වෙත ගෙන යැමෙන් වලකින ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. තොරතුරු වාර්තාකරණයේ දී සන්සුන්ව ජනතාව කුපිත නොවන ආකාරයෙන් වාර්ත කළ යුතුවෙනවා

දේශපාලනයේ දි ඉදිරියට ඔබ තෝරා පත්කළ යුත්තේ, ජාතිවාදි හෝ අන්තවාදින් හෝ නොවන පිරිසිදු නායකයින් විය යුතුයි.රටේ සිදුවන කුඩා සිද්ධින් ලොකු සිද්ධීන්  බවට කටකතා වලින් පතුරවා ප්‍රචාරය කිරිම නිසා රට කැලබෙනවා.

කුඩා සිද්ධින් එම ස්ථානයේ දීම විසදා ගැනිමට  සියලුම ආගමික නායකයන් මෙන්ම රජයේ නිලධාදාරින් සහ පොලිස්  හා ආරක්ෂක අංශයේ නිලධාරිහු කටයුතු කළ යුතුයි.නොවසේ නම් විදේශිය වශයෙන් අපට රටට පොලිසිය සමාජය අප කිර්තියට පත්වන බව පිළිබදව මේ අය දැනගෙන කටයුතු කළ යුතුයි. අප රටේ ස්වභාවික පරිසරය දරුණ ලෙස ජනතාව විනාශ කිරිම නිසා රටේ සුන්දරත්වය විනාශවී තිබේ.ඒ සඳහා එම ප්‍ර දේශවල සියලුම  පුද්ගලයන් වැගකිව යුතු බව මෙහි දී පෙන්වා දෙනවා.

පිහිටුවා ඇති ග්‍රාමීය ප්‍රජා පොලිස් කමිටු සමාජිකයන් මෙයට වඩා සැකකිල්ලෙන් කටයුත කළ යුතුයි.ඒ මගින් එම ප්‍රදේශවල සිදුවන  දුෂණ හා  අක්‍රමිකතා අපරාධ ඇති වු සියලුම  වැරදි කටයුතු නතර කිරිම සඳහා පියවර ගැනිමට පහසුවේ.

තම ප්‍රදේශයේ පවතින සියලුම විවිධ අපරාධ තමාට සිදුවු දෙයක් යැයි සිතා විසදුම් ලබාදිමිට සියලුම පුද්ගලයන් අවධානය යොමුකළ යුතුයි.රටෙහි නිතිය සාමය ආරක්ෂා කිරිමට පොලීසියට  පමණක් සිදුකළ නොහැකියි.ඒ  සදහා අනෙකුත් රජයේ නිළධාරිහු පුද්ගලික අංශ නිලධාරින්,වෙළෙඳ ප්‍රජාව ග්‍රාමිය සමිති සමාගම් ඇතුලු සියලු ප්‍රජාවගේ සහයෝගය රජයට අවශ්‍ය බව මෙහි දී මා පෙන්වා දෙනවා.

මිනිසුන් මිනිසුන් ලෙස ක්‍රියා කර න්නේ නැතුව නොමිනිසුන් ආකාරයෙන් කටයුතු කිරිම තුළ මහා ව්‍යසනයක් ඇති උනා. මෙය වගකිමෙන් යුතුව කිය යුතුයි.

පසුගිය දා ගිංතොට ඇතිවු  නොසුන් සුන් තත්ත්වය හමුවේ සිද්ධින් 116ක් සිදුව තියනවා. නිවාස 74ක් ද, වෙළෙද සැල් 16 ක් ත්‍රිරෝ රථ 06 , ලොරි එකයි .වෑන් එකයි සහ එම අවස්ථාවේ දි දේපල සොරකම් 08ක් ද වාර්ථා වී තියනවා යයි පැවැසීය.

 

Leave A Reply

Your email address will not be published.