topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජාන තාක්‍ෂණයෙන් රෝගීන්ට ප්‍රතිකාර.

Give a Report on genetically engineered hospital

ජාන තාක්ෂණයෙන් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි ආකාරය පිළිබද වාර්තාවක් දෙසතියක් තුළ සකස් කර ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක ජාන තාක්ෂණයෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය  ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත. ඒ පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි. මෙම ප්‍රතිකාර ක්‍රමය ක්‍රීයාත්මක කිරීම සදහා වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට ද නියමිතය. මෙම ප්‍රතිකාර ක්‍රමය පිළිබද පුහුණුව ලැබූ වෛද්‍යවරු 11 ක් ශ්‍රී ලංකාවේ සිටින අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකු විදේශ ගත වී තිබේ. සෙසු වෛද්‍යවරු මෙම සාකචිඡාවට පැමිණ සිටි අතර, මෙම ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහයෝගය ලබාදෙන බව එම වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට පොරොන්දු වූ.

මෙම ප්‍රතිකාර ක්‍රමයේ දී රෝගය ඇතිවීමට බලපාන සෛලවලට සහ වෛරස වලට ප්‍රතිකාර කරනු ලබයි. මෙම වෛද්‍යවරුන් සදහා ඇමරිකාවේ බේලර්, රයිස් සහ හුස්ටන් යන විශ්ව විද්‍යාලවල පුහුණුවක් ලබාදීමට ද නියමිතය. මෙම ප්‍රතිකාර ක්‍රමය එම විශ්ව විද්‍යාලවල දැනට භාවිතා කරනු ලබයි. පිළිකා ඇතුලු රෝග රැසකට ජාන තාක්ෂණයෙන් ප්‍රතිකාර කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

Leave A Reply

Your email address will not be published.