topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඥාණසාර හිමියන් කල කී දේ නිසා ගෞරවය අඩුවුනා,නමුත් අස්ගිරි මහ නා හිමියන්ගෙන් සමාව ගන්නවා.

Ministry_S,B, Disanayaka_Samurdi News

“ඥාණසාර හිමියන්ට ගරු සරු නැතිව කථා කළා කියල මට අස්ගිරි පාර්ශවයේසංඝ සභාව විරෝධය පළ කර තිබුනා.  මා ගැන අස්ගිරි පාර්ශවයේමහනාහිමියන්ගෙන් හා උත්තරීතර සංඝ සභාවෙන්  සමාව ගන්නවා.” ‍යැයිසමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ ඇමැතිඑස්.බී.දිසානායක  පැවැසීය.

ඇමැතිවරයා එසේ පැවසුවේ අද (21) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති විශේෂමාධ්‍ය හමුවකදීය.

 “ගරුතර ඥාණසාර හාමුදුරුවන්ගේ නම විතරක් පාවිච්චි කිරීමත්, උන් වහන්සේට  ගරුසරු නැතිව කතා කිරීම ගැන තමා අස්ගිරි නහිමියන් සඳහන් කර තිබුනේ. ඒ ගැන සමාව ගන්න අතරම මම කියන්න කැමතියි  ඥාණසාර හිමියන් පිටරටවලදී හා මෙරටදී කළ සමහර දේවල් නිසා උන් වහන්සේ ගැන මගේ තිබූ ගෞරවය අඩුවුනා” යැයි සඳහන් කළ ඇමැතිවරයා “ඥාණසාර හිමියන් බේරුවල සිදුවූ සුළු සිද්ධිය බරපතල දෙයක් බවට පත්කරපු සාක්ෂි අපි දැක්ක. අස්ගිරි පාර්ශවය ඥාණසාර හිමියන් ගැන කියන දේම තමා අපිත් කියන්නේ. උන් වහන්සේගේ සමහර මතවාද වලට අපි එකඟයි.ඒත් උන් වහන්සේගේ හැසිරීමට අපි එකඟ නෑ ලෙසද පැවැසුවේය.මෙරට පිළිබඳව  ජාත්යන්තර වශයෙන් කළකිරවන්න නොයෙකුත් අන්තවාදීසංවිධාන  වැඩ කරනවානොයෙකුත්   ප්‍ර‍චාර ගෙනියන බව අපි දන්නවා. අපිඊට විරුද්ධව  වැඩ    කරනවා.. කතෝලික පල්ලි දෙසිය ගානකට ප්‍ර‍හාරඑල්ලවූ බවට කල ප්‍ර‍චාර අගරදගුරුතුමන්ම   ප්‍ර‍තික්ශේප කළ බව ජනාධිපතිතුමන්   ප්‍ර‍කාශ   කලා.

 මුස්ලිම්, කතෝලික පල්ලි වලට පහර දුන් බවට වන කට කතා වල විශාලබොරු ගොඩක් තියෙනවා. අපි මහ ජාතිය හැටියටත්, උතුම් බෞද්ධ ජනතාවහැටියටත්  ප්‍ර‍වේශම් විය යුතුයි වෙනත් ජාතීන්ට , ආගම් වලට හිරිහැරයක්නොවන විදිහට සංහිඳියාවෙන් කටයුතු කරන්න.

අපි දන්නවා සමහර සිදුවීම් ජාතිවාදී, ආගම්වාදී ගැටුම් බවට පත් කරන්නඥාණසාර හිමියන්ගේ   ප්‍රකාශ  බලපෑවා. වගේම උන් වහන්සේගේ ඇතැම්හැසිරීම් නිසා අපේ උතුම් බෞද්ධ ශාසනයට අපහසයක් සිදු උනා.

  ගැන තමයි අපේ තියෙන සැලීම.අපේ නායක හිමිවරුන්ට අපි ආදරෙයි.බුද්ධාගම කියන්නේ අපේ ලේත් එක්ක තියෙන බැඳීම. අපි පංසල් විහාර එක්කජීවත්වෙන මිනිස්සු. ඉතින් අපේ ශාසනයට, හිමිවරුන්ට අවැඩක් වෙනවනම්අපි ඊට විරුද්ධව කටයුතු කරනවා. ඒක තමා මගේත්, දිලාන්ගේත්, රාජිතගේත් ප්‍ර‍කාශ වල හරය”.යයි පැවැසීය.

Leave A Reply

Your email address will not be published.